PayStay යෙදුම සමඟ ඇති වූ වියවුල්සහගත තත්ත්වය හේතුවෙන් වාහන නැවැත්වීමේ දඩ 1000 කට වඩා ආපසු ගෙවීමට මෙල්බර්න් නගර සභාව එකඟ වේ.

PayStay යෙදුම සමඟ ඇති වූ වියවුල්සහගත තත්ත්වය හේතුවෙන් වාහන නැවැත්වීමේ දඩ 1000 කට වඩා ආපසු ගෙවීමට මෙල්බර්න් නගර සභාව එකඟ වේ.
Melbourne council to refund more than 1,000 ‘unfair’ parking fines over confusion with PayStay app.

වික්ටෝරියානු ඔම්බුඩ්ස්මන්වරයා ගණන් බලා ඇති පරිදි රියදුරන් 1,200 කට වැඩි පිරිසකට ඩොලර් 83 බැගින් මෙලෙස අසාධාරණ ලෙස දඩ නියම කරන ලදී.

මෙයට හේතු වී ඇත්තේ රියදුරන් තම විස්තර PayStay යෙදුමට ඇතුලත් කිරීමේදී ‘O’ අකුර, ‘0’ අංකය සමඟ පටලවා ගැනීමයි.

Lord Mayor Sally Capp පැවසුවේ කවුන්සිලයේ වාහන නැවැත්වීමේ දඩ ක්‍රමයේ “මීට වඩා සාධාරණත්වය සහ සාමාන්‍ය බුද්ධිය” තිබිය යුතු බවයි.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »