Woolworths සහ Big W ප්ලාස්ටික් බෑග අලෙවිය අත්හිටුවීමේ තීරණයක

නැවත නැවත භාවිත කල හැකි ප්ලාස්ටික් වෙළඳසැල් බෑග අලෙවිය අත්හිටුවීමට Woolworths සහ Big W යන සුපිරි වෙළඳ සැල් ජාල තීරණය කර තිබෙනවා.

Woolworths සමූහයට අනුව එමගින් ප්ලාස්ටික් බෑග් ටොන් 9,000 ක් පමණ සංසරණය නතර කර ගැනීමට අපේක්ෂිතයි.

මෙම බෑග එකවර භාවිතය නතර නොවන අතර අධියරෙන් අධියර භාවිතය අත්හිටුවනු ඇති.

වසරක් පමණ යනවිට ඒවා මුලුමනින්ම භාවිතය නතර කෙරෙන අතර මෙම වෙළඳසැල් ජාල පාරිභෝගිකයන්ට දන්වා සිටින්නේ හැකිතාක් නිවෙස්වලින් බෑග රැගෙන එන ලෙසයි.

දැනටමත් ඒ සඳහා යහපත් ප්‍රතිචාරයක් ලැබී ඇති බවත් Woolworths සහ Big W පවසා සිටිනවා.

ප්ලාස්ටික් බෑග වෙනුවට කඩදාසි බෑග අලෙවි කිරිමටද ඔවුන් සැළසුම් කරමින් සිටිනවා.

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »