කැන්බරා හි Aspen දූපත Queen Elizabeth II දූපත ලෙස නිල වශයෙන් නම් කෙරේ

කැන්බරා හි Aspen දූපත Queen Elizabeth II දූපත ලෙස නිල වශයෙන් නම් කිරීම අද සිදු කෙරුණා.

අගමැති ඇන්තනී ඇල්බනීස් විසිනුයි එම නිල නම් කිරීම සිදුකරන ලද්දේ.

රැජිණ විසින් ඔස්ටේ්‍රලියාව සමග පවත්වන සබඳතාවය සළකා මෙම පියවර ගන්නා බව අගමැති ඇල්බනීස් කියාසිටියා.

දෙවන එළිසබෙත් රැජිණ රාජකීයත්වයට පත්ව වසර 70 ක් සැපිරීම අරමුණු කරගෙනයි ඔස්ටේ්‍රලියාව මෙම නම් කිරීම සිදුකලේ.

මේ අතර ලන්ඩන් නුවර පැවැත්වෙන ප්‍රධාන උත්සවයට සහභාගී වූ ආණ්ඩුකාර ජනරාල් ඩේවිඩ් හර්ලි සඳහන් කලේ 02 වන එළිසබෙත් රැජිණගේ ඇවෑමෙන් පසු ඔස්ටේ්‍රලියාව ජනරජයක් බවට පත්වනු ඇති බවයි.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »