වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන මංකිපොක්ස් ආසාධිතයාද හමු වෙයි

වික්ටෝරියා ප්‍රාන්තයේ දෙවන මංකිපොක්ස් වෛරස ආසාධිතයාද හමුවී තිබෙනවා.

මෑතකදී යුරෝපයේ සංචාරය කර පැමිණි අයෙකු මෙලෙස වෛරස් ආසාධිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බව සඳහන්.

මොහු මේ වනවිට මෙල්බන් හි නිවසේ හුදකලා කර ඇති අතර ඔහු සමග සමීපව කටයුතු කල පිරිසකට අවධානයෙන් සිටින ලෙස දන්වා තිබෙනවා.

ඔස්ටේ්‍රලියාවේ පළමු මංකිපොක්ස් වෙරස් ආසාධිතයා මීට සති කිහිපයකට පෙරදී වාර්තාවූයේද මෙල්බන් නගරයෙනුයි.

දැනට සමස්ත මංකිපොක්ස් ආසාධිතයන් 04 දනෙකු මෙරටින් හඳුනාගෙන අවසන්.

අමෙරිකාව – කැනඩාව – යුරෝපයේ රටවල් ගණනාවකින් මේ වනවිටත් මංකිපොක්ස් ආසාධිතයන් හමුවී තිබෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »