පෙබරවාරි ජල ගැලීම් හානිය ඩොලර් බිලියන 4.3 ක්

පසුගිය පෙබරවාරි මාසයේදී ක්වීන්ස්ලන්ඩ් සහ නිවු සවුත් වේල්ස් ප්‍රාන්තවලට බලපෑ ජල ගැලීම් හමුවේ සිදුවූ හානිය ඩොලර් බිලියන 4.3 ක් බවට තක්සේරු කර තිබෙනවා.

එය ඔස්ටේ්‍රලියා ඉතිහාසයේ ස්වභාවික ආපදාවක් හමුවේ වාර්තාවූ 04 වන වැඩිම පාඩුවයි.

1999 වසරේදී නැගෙනහිර සිඩ්නි කලාපයට බලපෑ කුණාටු තත්වය මෙතෙක් ඔස්ටේ‍රලියාව තුළ වැඩිම පාඩුවක් සටහන් කල ස්වභාවික ව්‍යසනයයි.

එහිදී සිදුවූ හානිය ඩොලර් බිලියන 5.57 ක්.

පෙබරවාරි මාසයේ සිදුවූ ජල ගැලීම්වලට අදාළව රක්ෂණ වන්දි ඉල්ලීම් 216,465 ක් මේ වනවිට ලැබී ඇති බවද වාර්තාවනවා.

ඉන් ඇතැමුන් ඩොලර් 5000 ක් වැනි ඉහළ වන්දි පවා අයදුම්කර ඇති බව සඳහන්.

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ලොතරැයි ත්‍යාගයේ හිමිකරු සොයයි

ඔස්ට්‍රේලියා ඉතිහාසයේ තුන්වන විශාලතම ත්‍යාග මුදල ලැබෙන ලොතරැයි දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයෙකු බිහි වී තිබෙනවා.

Read More »

වෙසක් පොහොය දින වෙනුවෙන් සැමරුම් රැසක් නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයට භූ චලනයක් වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ කුරුළු උණ වෛරසය ගැන විශේෂ දැනුම්දීමක් ඔස්ට්‍රේලියාව තුළ රිය පැදවීමේදී ආහාර ගැනීමට ඇති නීතිමය අවසරය ගැන පැහැදිළි කිරීමක් ගෘහාශ්‍රිත සුරතල් සතුන් ගණන මිලියන 28ත් ඉක්මවා යයි

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »