Search

රියදුරු බලපත්‍රය අලුත් කරන්න ගිහින් පෝලිම නොපැන්න සංගා

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සිය රියදුරු බලපත්‍රය අලුත් කරගැනීම සඳහා දීර්ඝ පෝලිමක රැඳී සිටින අයුරු සමාජ ජාලවල පින්තූර හුවමාරු වෙයි.

අදාල සටහන දැක්වෙන්නේ ඔහු පැය දෙකක පමණ කාලයක් තිස්සේ පෝලිමේ සිටිය සිටි බවයි.

පෝලිමේ නොඉද ඇතුලට එන්නැයි නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ ඔහුට ආරාධනා කළ බව සඳහන්.

සංගක්කාර එය ප්‍රතික්ෂේප කරමින් පෝලිමේ ගොස් තම කාර්යය කරගෙන ඇතැයි සඳහන්ය.

SOURCE – LANKACNEWS

නාමල් රාජපක්ෂට අධි චෝදනා

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව

Read More »

Cash Rate අගය පහළට

ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.

Read More »