
ඔස්ට්‍රේලියාවේ තෙවැනි monkeypox ආසාදිතයා වාර්තා වේ.
මෙම පුද්ගලයා මෑතකදී ක්වීන්ස්ලන්තයේ සිට සිඩ්නි නුවරට පැමිණි 50 වන වියෙහි පසුවන පුද්ගලයෙකුය.
මොහු නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් වාර්තා වූ දෙවැනි monkeypox ආසාදිතයා වන නමුත් පළමු ආසාදිතයා සමග කිසිදු සම්බන්ධයක් නැති බවද වාර්තා වේ.

40 වන වියෙහි පසුවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් පළමු monkeypox ආසාදිතයා වාර්තා වූයේ මැයි 20 වන දිනය.
ඔස්ට්‍රේලියාවේ පළමු monkeypox ආසාදිතයා වික්ටෝරියා ප්‍රාන්තයෙන් වාර්තා විය.
