Search

අවම වැටුප සියයට 5.1 කින් වැඩි කිරීමේ යෝජනාවට අගමැති අත්සන් තබයි

අවම වැටුප ලබන සේවකයන් සඳහා සියයට 5.1 ක වැටුප් වැඩි කිරීමක් ලබාදීමේ යෝජනාවට අගමැති ඇන්තනී ඇල්බනීස් විසින් අත්සන් තබා තිබෙනවා.

එය මීලගට Fair work commission වෙත යොමු කිරීමට නියමිතයි.

ට්විටර් සටහනක් තබමින් අගමැතිවරයා කියාසිටියේ ඉහළ යන ජිවන වියදම හමුවේ පවුල්වල ආර්ථිකයට දැඩි බලපෑම් එල්ලවී ඇති බවයි.

පසුගිය රජයන් විසින් ජාතික අවම වැටුප පහළ අගයක තැබීම හමුවේ එය තවත් දුෂ්කර වී ඇතැයිද ඇන්තනී ඇල්බනීස් පෙන්වා දෙනවා.

කෙසේවෙතත් එම ප්‍රතිපත්තිය වෙනස් කිරිම ලේබර් රජයේ අරමුණ බවයි අගමැතිවරයා අවධාරණය කරන්නේ.

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව සංචාරකයින්ගේ විශේෂ අවධානයට

ඕස්ට්‍රේලියාව , ශ්‍රී ලංකාව ,වියට්නාමය සහ  ලාඕසය  සංචාරක ක්ශේත්‍රයේ විශේෂ අවධානය දිනාගත් රටවල් කිහිපයක් ලෙස අනාවරණ කර තිබෙනවා. Exodus Adventure Travels විසින් ඊට අදාල තොරතුරු

Read More »

දරුණු පිළිස්සුම් තුවාල සුව කරන සුවිශේෂී ඖෂධයක්

ඇල්ගී විශේෂයක් භාවිතයෙන් දරුණු පිළිස්සුම් තුවාල සහිත රෝගීන් කඩිනමින් සුව කර ගත හැකි ප්‍රථිකාර ක්‍රමයක් හදුන්වා දී තිබෙනවා. මෙම ඇල්ගී මගින් මාංශ පේශි පටක සහ

Read More »

ඇන්තනී අල්බනීස්ට ‘Pretty stupid ‘ ලෙස තර්ජනයක්

අගමැති ඇන්තනී අල්බනීස්ට තර්ජන සම්බන්ධයෙන් මෙල්බන් හී පදිංචිකරුවෙකුව අත් අඩංගුවට ගෙන තිබෙනවා. 42 හැවිරිදි ඩේල් බර්න් නම් මෙම පුද්ගලයා සමාජ මාධ්‍ය හරහා Pretty stupid ලෙස

Read More »