මෙල්බන් රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මරුට

මෙල්බන් Sunshine North හි ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

රතු පැහැති Sedan වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මෙම දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුර සිදුකිරීමෙන් පසු සැකකාර රියදුරා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

එය අවසන් වරට නිරීක්ෂණය වී ඇත්තේ McIntyre පාරේ ගමන් කරමින් තිබියදීයි.

සැකකරු හඳුනාගැනීමට පොලිසිය සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමද ආරම්භ කර තිබෙනවා.

pic – (Madeline Slattery)

වික්ටෝරියා ප්‍රාන්තයෙන් ඊයේ හමුවූ කුරුළු උණ ගැන අද විශේෂ දැනුම්දීමක්

ලෝකය පුරා පැතිර යන කුරුළු උණ වෛරසයට වඩා වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවී ඇති වෛරසයෙන් මහජනතාවට ඇති අවදානම අඩු බව නවතම සමික්ෂණ මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මැතිවරණ ප්‍රචාරක රැළියක වේදිකාවක් කඩා වැටී 9ක් ජීවිතක්ෂයට

උතුරු මෙක්සිකෝවේ මැතිවරණ ප්‍රචාරක රැලියක වේදිකාවක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයන් 9 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

Read More »

සිංගප්පූරු ගුවන් යානයේ කැළඹීම ගැන ඇඩිලේඩ් යුවළක් විස්තර කරයි

සිංගප්පූරු ගුවන් සේවයේ යානයක් ඉහළ අහසේදී කැළඹීමකට හසුවීමේ අනතුර සිදුවූ අවස්ථාවේ එහි සිටි ඇඩිලේඩ් පදිංචි යුවළක් සිය අත්දැකීම් මෙන්ම එම අවස්ථාවේ දැනුණු හැඟීම් පිළිබඳ විස්තර කර තිබෙනවා.

Read More »