Search

මෙල්බන් රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මරුට

මෙල්බන් Sunshine North හි ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් 03 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.

රතු පැහැති Sedan වර්ගයේ මෝටර් රථයක ගැටීමෙන් මෙම දරුවා මියගොස් ඇති බවයි පොලිසිය සඳහන් කලේ.

අනතුර සිදුකිරීමෙන් පසු සැකකාර රියදුරා එම ස්ථානයෙන් පළාගොස් තිබෙනවා.

එය අවසන් වරට නිරීක්ෂණය වී ඇත්තේ McIntyre පාරේ ගමන් කරමින් තිබියදීයි.

සැකකරු හඳුනාගැනීමට පොලිසිය සී සී ටී වී දර්ශන පරීක්ෂා කිරීමද ආරම්භ කර තිබෙනවා.

pic – (Madeline Slattery)

ඔස්ට්‍රේයාවේ සරසවි වලට මින් ඉදිරියට සල්ලි දෙන්නේ නෑ – ට්‍රම්ප් කියයි

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රතිපාදන කප්පාදු කිරීම හමුවේ ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන විශ්ව විද්‍යාල 07 ක පර්යේෂණ (Research) වැඩසටහන් සඳහා බාධා එල්ල වී තිබෙනවා.

Read More »