ගෑස් – විදුලි ගාස්තු අඩු කරන්නැයි ඔස්ටේ්‍රලියා කම්හල් හිමියන් ඉල්ලයි

ඉහළ යන ගෑස් සහ විදුලි ගාස්තු අඩු කිරීමට කඩිනමින් පියවර ගන්නැයි ඔස්ටේ්‍රලියා කම්හල් හිමියන් පිරිසක් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

එසේ නොවුණහොත් සිය කර්මාන්ත පවත්වාගෙන යාම අසීරු බවයි ඔවුන් අවධාරණය කර ඇත්තේ.

ලබන ජූලි පළමුවනදා සිට විදුලි ගාස්තු ඉහළ දැමෙන අතර ගෑස් සැපයුම නිසි පරිදි පවත්වාගෙන යාමද අසීරු වී ඇතැයි ඊයේ අනාවරණය වුණා.

සියයට 18 කින් පමණ විදුලි බිල් ගාස්තු ඉහළ දැමීම තමන්ට කිසිදු අයුරකින් දරාගත නොහැකි බවයි කම්හල් හිමියන් විසින් පෙන්වා දී ඇත්තේ.

රුසියානු – යුක්රේන අර්බුදය හේතුවෙනුයි ලොව පුරා බලශක්ති අර්බුදයක් නිර්මාණය වී තිබෙන්නේ.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »