තරුණියකට ලිංගික හිංසන කල මෙල්බන් බොරු Uber රියදුරුට සිර දඩුවමක්

මෙල්බන් නගරයේදී 17 හැවිරිදි තරුණියකට ලිංගික හිංසන කල ව්‍යාජ රියදුරෙකුට මාස 15 ක සිර දඩුවම් නියම කර තිබෙනවා.

29 හැවිරිදි සැකකරුට ලිංගික අතවර චෝදනා සහ ළමා අපචාර චෝදනා එල්ලවී තිබූ අතර ඒවාට වරද පිළිගෙන ඇතැයි සඳහන්.

වෘත්තියෙන් ආරක්ෂක නිළධාරියෙකු වන මොහු පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී අදාළ තරුණිය කුළී රථයක් පැමිණෙන අයුරු දැක තිබෙනවා.

පසුව මොහු එම ස්ථානයට සිය මෝටර් රථයෙන් පැමිණ ඇත්තේ තමන් රියදුරෙකු බව අගවමිනුයි.

අනතුරුව සැකකරු තරුණිය මෝටර් රථයට නංවාගෙන පාලු ස්ථානයකට ගෙන ගොස් අතවර කර ඇති බවයි අධිකරණයේදී අනාවරණය වූයේ.

සිර දඩුවම අවසානයේ සැකකාර පකිස්ථාන ජාතිකයා පිටුවහල් කෙරෙනු ඇති.

වික්ටෝරියා ප්‍රාන්තයේ ගොවිපළකින් කුරුළු උණ හඳුනා ගැනේ

සිදු කළ මූලික පරීක්ෂණවලින් මෙම තොරතුරු හෙළි වූ අතර වැඩිදුර පරීක්ෂණ සඳහා සත්ව සාම්පල ජිලොන්ග් හි පිහිටි ඔස්ට්‍රේලියා රෝග  අවදානම් පරීක්ෂණ මධ්‍යස්ථානය වෙත යොමු කර ඇතැයි සඳහන්.

Read More »

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »