සිඩ්නි – මෙල්බන් – කැන්බරා නිවාස මිළ පහළට

සිඩ්නි – මෙල්බන් සහ කැන්බරා නගරවල නිවාස මිළ ගණන් අඛණ්ඩව පහළයමින් ඇතැයි අනාවරණය වනවා.

එහෙත් ඇඩිලේඩ් සහ බ්‍රිස්බන් නගරවල දක්නට ඇත්තේ ඊට හාත්පසින් වෙනස් තත්වයක් බවයි හෙළි වන්නේ.

මාස 20 කට පසු ඔස්ටේ්‍රලියාව තුළ නිවාස මිළ ගණන් පහළ ගිය පළමු අවස්ථාව මෙයයි.

මෙල්බන් සියයට 0.7 ක් ලෙසද – සිඩ්නි සියයට 1 ක් ලෙසද නිවාස මිළ ගණන් පහළ ගොස් තිබෙනවා.

කැන්බරා හි නිවාස මිළ ගණන් අඩුවීමට පටන් ගෙන ඇත්තේ වසර 03 කට පසුවයි.

මෙල්බන් උතුරු ප්‍රදේශයේ පාසල් බස් රථ අනතුරින් එක් අයෙක් ජීවිතක්ෂයට

මෙල්බන් උතුරු ප්‍රදේශයේ කිල්මෝර්හිදී අසම්ප්ෂන් විද්‍යාලයේ සිසුන් රැගත් පාසල් බස් රථය අනතුරට ලක්වීමෙන් රියදුරු මිය ගොස් සිසුවෙකු තුවාල ලබා තිබෙනවා.

Read More »

මගීන් සමග ගමන් කරමින් තිබූ ගුවන් යානයකට ෆ්ලෙමින්ගෝ ප්‍රහාරයක්

ඉන්දියාවේ මුම්බායි දක්වා පැමිණෙමින් තිබූ එමිරේට්ස් සමාගමට අයත් ගුවන් යානයක් ෆ්ලෙමින්ගෝ පක්ෂීන් රංචුවක ගැටී ඇතැයි වාර්තා වනවා.

Read More »