
ලොව පැරණිම රිබන් වීඩි නම් වූ තෘණ විශේෂයක් ඕස්ට්‍රේලියානු මුහුදු පත්ලෙන් සොයාගෙන තිබෙනවා.
ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල පරීක්ෂණ කණ්ඩායමක් විසින් මෙය සොයාගෙන ඇත.
එය වසර 4500කට පෙර එක් බීජයකින් ව්‍යාප්ත වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

පර්ත් නගරයට කිලෝමීටර් 800ක් පමණ උතුරෙන් පිහිටි මුහුදු පත්ලේ තිබියදී සොයා ගත් මෙම තෘණ ශාඛය සැතපුම් 77ක ප්‍රමාණයක් පුරා ව්‍යාප්ත වී තිබෙනවා.
https://www.bbc.com/news/world-australia-61655327
