වික්ටෝරියා ගුරුවරුන්ට ප්‍රාන්ත රජයෙන් විශේෂ දැනුම්දීමක්

පවතින ශීත කාළගුණය හා කොවිඩ් තත්වය කළමණාකරණය කරගන්නැයි වික්ටොරියා ප්‍රාන්තයේ ගුරුවරුන්ට ප්‍රාන්ත රජය විසින් දැනුම්දී තිබෙනවා.

කොවිඩ් තත්වය පාලනයට පංති කාමරයේ දොර සහ ජනෙල් විවෘතව තබා ගත යුතුයි.

එහෙත් දැනට පවතින ශීත කාළගුණය හමුවේ එය සිදුකරගෙන යාම අසිරු බවයි ගුරුවරුන් පවසා ඇත්තේ.

වික්ටෝරියා අධ්‍යාපන අමාත්‍ය ජේම්ස් මර්ලීනෝ පැවසුවේ මෙම කරුණු 02 ම සමබරව පවත්වාගෙන යන ලෙස උපදෙස් දුන් බවයි.

https://www.9news.com.au/national/teachers-attempt-to-strike-balance-between-ventilation-and-comfort-as-winter-begins/1fd8d418-f6ad-4397-aa6b-90d02b308b1f

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »