ලංකාවේ කිරිපිටි හිගයට ඔස්ටේ්‍රලියාවෙන් පැය 04 කදී විසඳුමක්

ශ්‍රී ලංකාවේ කිරිපිටි හිගයක් මෙන්ම කිරිපිටි මිළ ඉහළ අගයක පවතින වාතාවරණයකදී සතුටුදායක පුවතක් අසන්නට ලැබෙනවා.

ඒ ඔස්ටේ්‍රලියාවේ නිෂ්පාදනය කරන උසස්ම කිරිපිටි නිෂ්පාදනයක් වන Bubs දැන් ලාංකිකයන්ටත් පරිභෝජනය කිරීමට අවස්ථාවේ හිමිවීමයි.

Idea සමුහය විසින් මෙහෙයවන ausigift.com හරහා ශ්‍රී ලංකාවේ ඕනෑම ස්ථානයකට පැය 04 ක් තුළදී භාණ්ඩ ගෙන්වා ගැනීමට හැකියාව පවතිනවා.

එනම් හිගයකින් තොරව Bubs කිරිපිටි නිවසටම ගෙන්වා ගැනීමට ලාංකික ජනතාවට අවස්ථාව උදාවනු ඇති.

Bubs කිරිපිටි සතු උසස්ම ගුණාංග හේතුවෙන් අමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් පවා එය අගය කර තිබේ.

අමෙරිකාව තුළ ළදරු කිරිපිටි හිගයක් ඇතිවූ අවස්ථාවක එය මගහරවාලීම සඳහා විසින් Bubs කිරිපිටි ටින් මිලියන 1.25 ක් ලබාදී තිබිණ.

එහිදී අමෙරිකා ජනාධිපතිවරයා විසින් එම ක්‍රියාව ඉමහත් ප්‍රශංසා මුඛයෙන් ඇගයීමට ලක් කර තිබිණ.

වැඩිහිටියන් සඳහා වෙනම සුවිශේෂී නිෂ්පාදනයක් ලෙස Bubs කිරිපිටි මෙලෙස ausigift.com හරහා ශ්‍රී ලාංකික ජනතාවට ලබා ගත හැකියි.

මෙවැනි සහතිකයන්ගෙන් පිදුම් ලැබූ Bubs කිරිපිටි ලාංකික ඔබේ නිවසට යැවීමට සිදුකල යුතුවන්නේ ausigift.com වෙබ් අඩවියට පිවිසීම පමණි.

ලොව ඕනෑම ස්ථානයක සිට පැය 04 ක් තුළදී ශ්‍රී ලංකාවට අවශ්‍ය භාණ්ඩ යැවිමට ausigift.com හරහා  පහසුකම් සළසා තිබෙනවා.

ausigift.com යනු විශ්වසනීය ආයතනයක් වන Idea සමුහය විසින් මෙහෙයවන්නක් වනවා.

Bubs කිරිපිටි පැය 04 ක් තුළදී ශ්‍රී ලංකාවට යැවීමට පහත වෙබ් අඩවියට පිවිසෙන්න.

www.ausigift.com

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »

තරුණ පරම්පරාවේ සමාජ මාධ්‍යයේ බලපෑම් ගැන අනතුරු ඇඟවීමක්

නව යොවුන් වියේ දරුවන්ගේ මානසික යහපැවැත්ම සම්බන්ධයෙන් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරියා මහජන සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Read More »

ඊශ්‍රායල සහ හමාස් නායකයන් අත්අඩංගුවට ගැනීමේ උත්සාහය ගැන අගමැතිගේ ප්‍රතිචාරය

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයින් අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ අභිචෝදකයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් අදහස් දැක්වීම අගමැති ඇන්තනි ඇල්බනීස් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Read More »

සැත්කමකින් පසු මෙල්බන් කාන්තාවක් මියගිය සිද්ධියට තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම්

ගබ්සාවකින් පසු මෙල්බර්න් කාන්තාවක් වන හර්ජිත් කෞර් මියයාමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණවලට අනුව තවත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර තිබෙනවා.

Read More »