බටහිර ඔස්ටේ්‍රලියා අනිවාර්ය එන්නත්කරණය ඉවතට

බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ අනිවාර්ය එන්නත්කරණ වැඩපිළිවෙල සංශෝධනය කර තිබෙනවා.

ඒ අනුව ලබන 10 වනදා සිට එන්නත්කරණය අනිවාර්ය වන්නේ – සහ ආබාධිත මධ්‍යස්ථානවල සේවක සේවිකාවන්ට පමණයි.

ප්‍රාන්ත අගමැති මාර්ක් මැක්ගෝවන් මේ බව අනාවරණය කලේ පර්ත් හිදී අද පැවති මාධ්‍ය හමුවකදීයි.

එන්නත්කරණයට ලක්ව නොමැති ඔස්ටේ්‍රලියානුවන්ට අද සිට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයට නිරෝධායනයකින් තොරව ඇතුලුවීමටද අවස්ථාව පවතින බව ඔහු කියාසිටියා.

source :

https://twitter.com/joshuadawe9/status/1531811847116320768?s=20&t=51t1qSeJ0okTsk7tqoxn7g

 

මෙල්බන්හි දුම්කොළ ගබඩා ගිනි තැබීම්වලට තවත් බාල වයස්කරුවන් දෙදෙනෙක් අල්ලයි

මෙල්බර්න්හි උතුරු ප්‍රදේශයේ දුම්කොළ ගබඩා ගිනි තැබීම සම්බන්ධයෙන් බාල වයස්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »