ඔස්ටේ්‍රලියා ආර්ථිකය වසරේ පළමු කාර්තුවේදී සියයට 0.8 කින් ඉහළට

ECONOMY

ඔස්ටේ්‍රලියාවේ ආර්ථිකය මෙම වසරේ පළමු කාර්තුවේදී සියයට 0.8 කින් වර්ධනය වී තිබෙනවා.

ආර්ථික විශේෂඥයන් අනාවැකි පළකර තිබුණේ මෙවර පළමු කාර්තුවේ ආර්ථික වර්ධනය සියයට 0.7 ක් ලෙස පවතිනු ඇති බවයි.

කොවිඩ් සීමා ඉවත් කිරිමත් සමග විනෝදාස්වාදය – ප්‍රවාහනය – ආහාර පාන වැනි දෑ සඳහා ඔස්ටේ්‍රලියානුවන් මුදල් වියදම් කිරීම සැළකිය යුතු අගයකින් ඉහළයාමක් මෙමගින් පෙන්නුම් කෙරෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශය නිකුත් කල නවතම වාර්තාවේ දැක්වෙන්නේ සමස්ත වසර සැළකීමේදී දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනය සියයට 3.3 ක් බවයි.

කෙසේවෙතත් පසුගිය දෙසැම්බර් කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 3.6 ක් ලෙස පැවතී තිබුණා.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »