ඔස්ටේ‍රලියාව තුළ අවම වැටුප් ලබන මිලියන ගණනකට සුභ පණිවිඩයක්

MONEY FINANCE CURRENCY

ඔස්ටේ‍රලියාව තුළ අවම වැටුප් ලබන මිලියන ගණනක් වන සේවකයන්ට සති කිහිපයක් තුළ වැටුප් වැඩිවීමක් ලැබෙන ළකුණු පළවී තිබෙනවා.

ඒ ඒ Fair Work Commission විසින් ජාතික අවම වැටුප පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබීමත් සමගයි.
විසින් ජාතික අවම වැටුප පිළිබඳ සමීක්ෂණයක් ආරම්භ කර තිබීමත් සමගයි.

බොහෝ දුරට අවම වැටුප සියයට 4 ත් 4.5 ත් අතර අගයකින් ඉහළ යනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

එනම් දැනට ඩොලර් 20.33 ක් ලෙස පවතින ජාතික අවම වැටුප ඩොලර් 21.14 ක් දක්වා ඉහළ යනවා.

2010 වසරෙන් පසු ඔස්ටේ‍රලියාව තුළ ඉහළම ප්‍රතිශතයකින් වැටුප් වැඩි කෙරෙන පළමු අවස්ථාව බවට මෙය පත්වනු ඇති.

ඔස්ටේ්‍රලියානු වෘත්තීය සමිතිවලට අනුව අවම වැටුප් ලබන ලක්ෂ 23 කට ආසන්න පිරිසක් සිටින අතර එයින් 2/3 ක් පමණම කාන්තාවන් බවටයි හඳුනාගෙන ඇත්තේ.

 

විදෙස් රටක අතරමං වූ ඔස්ට්‍රේලියානුවන් රැගෙන එන්න රජයෙන් සැලසුමක්

නිව් කැලිඩෝනියාවේ අර්බුධකාරී වාතාවරණය හේතුවෙන් අතරමංව සිටින ඔස්ට්‍රේලියානුවන් මව් රටට ගෙන ඒමට රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

Read More »

විරෝධතාකරුවන් පිරිසක් අදත් මෙල්බන්වල කලබලයක් කරන්න සූදානම් බවට තොරතුරු

පලස්තීන හිතවාදී ආධාරකරුවන් මෙල්බන්හි වික්ටෝරියානු කම්කරු පක්ෂ සමුළුවට බලහත්කාරයෙන් කඩා වැදීමෙන් පසු දෙවන දිනටත් විරෝධතා ව්‍යාපාරයක් ආරම්භ කිරීමේ සැලසුමක් ඇතැයි වාර්තා වනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ තරුණ කණ්ඩායම් අවදානමක

ත්‍රස්තවාදී කණ්ඩායම්වලට සාමාජිකයන් බඳවා ගන්නන් විසින් ඔස්ට්‍රේලියානු තරුණයන් රැඩිකල් මතවාදවලට හුරු කරන ආකාරය පිළිබඳ ත්‍රස්ත විරෝධී විශේෂඥයෙකු අනතුරු අඟවා තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයට අලුත් නීතියක් ගේන්න අගමැතිනිය සූදානමින්

සිල්ලර වෙළඳසල්, ආගන්තුක සත්කාර හෝ ප්‍රවාහනය වැනි සේවාවන් ලබා ගන්නා ගනුදෙනුකරුවන් විසින් එම සේවාවන් ලබාදෙන සේවකයින් හිංසනයට පත් කිරීමේ සිදුවීම්වලට එරෙහිව නව නීති හඳුන්වා දීමට වික්ටෝරියානු රජය සැලසුම් කර තිබෙනවා.

Read More »