ඇල්බනීස් රජයේ නව ඇමතිවරුන් දිවුරුම්දීම ඇරඹෙයි

ඇන්තනී ඇල්බනීස් රජයේ නව අමාත්‍යවරුන් දිවුරුම් දීම මේ වනවිට කැන්බරා හිදී ආරම්භ වී තිබෙනවා.

කාන්තාවන් 10 දෙනකු මෙවර කැබිනට් මණ්ඩලය නියෝජනය කරනවා.

මෑතකාලීන ඉතිහාසයේ ඔස්ටේ්‍රලියා රජයක සිටින වැඩිම අමාත්‍යවරියන් සංඛ්‍යාවද එය වීම විශේෂත්වයක්.

එමෙන්ම ඔස්ටේ්‍රලියාවේ පළමු මුස්ලිම් ජාතික අමාත්‍යවරයාද මෙවර කැබිනට් මණ්ඩලයද ඇතුළත් වනවා.

ආරක්ෂක ඇමති ලෙස රිචර්ඩ් මාර්ල්ස් – විදේශ ඇමති ලෙස පෙනී වොංග් – භාණ්ඩාගාරික ලෙස ජිම් චාමර්ස් නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වනවා.

නව අමාත්‍ය මණ්ඩලය :

  • Anthony Albanese – Prime Minister
  • Richard Marles – Deputy Prime Minister, Minister for Defence
  • Penny Wong – Senate Leader, Minister for Foreign Affairs
  • Don Farrell – Deputy Senate Leader, Trade and Tourism, Minister of State
  • Jim Chalmers – Treasurer
  • Katy Gallagher – Minister for Finance, Public Service, Women
  • Tony Burke – Leader of the House, Minister for Employment and Workplace Relations, Arts
  • Mark Butler – Deputy Leader of House, Minister for Health and Aged Care
  • Chris Bowen – Minister for Climate Change and Energy
  • Tanya Plibersek – Minister for Environment and Water
  • Catherine King – Minister for Infrastructure, Transport, Regional Development and Local Government
  • Linda Burney – Minister for Indigenous Australians
  • Amanda Rishworth – Minister for Social Services
  • Bill Shorten – Minister for the National Disability Insurance Scheme, Government Services
  • Mark Dreyfus – Attorney-General, Cabinet Secretary
  • Brendan O’Connor – Minister for Skills and Training
  • Jason Clare – Minister for Education
  • Julie Collins – Minister for Housing, Homelessness, Small Business
  • Michelle Rowland – Minister for Communications
  • Madeleine King – Minister for Resources, Northern Australia
  • Murray Watt – Minister for Agriculture, Fisheries and Forestry, Emergency Management
  • Ed Husic – Minister for Industry and Science
  • Clare O’Neil – Minister for Home Affairs, Cybersecurity

Outer Ministry

  • Matt Keogh – Minister for Veterans’ Affairs and Defence Personnel
  • Pat Conroy – Minister for Defence Industry, International Development and the Pacific
  • Stephen Jones – Assistant Treasurer and Minister for Finacial Services
  • Andrew Giles – Minister for Immigration, Citizenship and Multicultural Affairs
  • Anne Aly – Minister for Early Childhood, Education and Youth
  • Anika Wells – Minister for Aged Care and Sport
  • Kristy McBain – Minister for Regional Development, Local Government and Territories

ප්‍රසාද දීමනාවක් ගැන පැතිර යන ව්‍යාජ පණිවුඩයක් ගැන දැනුම්දීමක්

ප්‍රසාද දීමනාවක් ලබා දෙන බව පවසමින් පැතිර යන ව්‍යාජ පණිවුඩයක් සම්බන්ධයෙන් සෙන්ටර්ලින්ක් (Centrelink) පාරිභෝගිකයින්ට හදිසි අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.

Read More »

පොදු ප්‍රවාහන ගාස්තු ශත 50 දක්වා අඩු වෙයි

රථ වාහන තදබදය සහ ජීවන වියදම් පීඩනය අඩු කිරීමේ උත්සාහයක් ලෙස ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු තාවකාලිකව අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

Read More »

මෙල්බන්හි පිහි ඇණුමකින් තරුණයන් දෙදෙනෙකුට බරපතල තුවාල

ඊයේ රාත්‍රියේ මෙල්බර්න් හි වයඹදිග ප්‍රදේශයේ ඇති වූ ගැටුමකදී පිහි ඇනුමකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

Read More »