Search

අගමැති ඇල්බනීස්ගේ නව ඇමති මණ්ඩලය අද දිව්රුම් දෙයි

අගමැති ඇන්තනී ඇල්බනීස්ගේ නව රජයේ ඇමති මණ්ඩලය අද දිව්රුම්දීමට නියමිතයි.

මෙවර කැබිනට් මණ්ඩලයට කාන්තාවන් 10 දෙනෙකු ඇතුළත් වන අතර මෑතකාලීන ඉතිහාසයේ ඔස්ටේ්‍රලියා රජයක සිටින වැඩිම අමාත්‍යවරියන් සංඛ්‍යාවද එය වීම විශේෂත්වයක්.

ආරක්ෂක ඇමති ලෙස රිචර්ඩ් මාර්ල්ස් – විදේශ ඇමති ලෙස පෙනී වොංග් – භාණ්ඩාගාරික ලෙස ජිම් චාමර්ස් නව අමාත්‍ය මණ්ඩලයට ඇතුළත් වනවා.

ලේබර් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම ඊයේ කැන්බරා හිදී පැවති අතර එහිදී නව අමාත්‍ය මණ්ඩලය පිළිබඳ එකගතාවයකට පැමිණ තිබුණා.

ඔක්තෝබර් මාසයේදී නව අයවැයක් ඉදිරිපත් කිරීම සිය රජයේ මූලික ඉලක්කය බව අගමැතිවරයා සඳහන් කලා.

නව අමාත්‍ය මණ්ඩලය :

  • Anthony Albanese – Prime Minister
  • Richard Marles – Deputy Prime Minister, Minister for Defence
  • Penny Wong – Senate Leader, Minister for Foreign Affairs
  • Don Farrell – Deputy Senate Leader, Trade and Tourism, Minister of State
  • Jim Chalmers – Treasurer
  • Katy Gallagher – Minister for Finance, Public Service, Women
  • Tony Burke – Leader of the House, Minister for Employment and Workplace Relations, Arts
  • Mark Butler – Deputy Leader of House, Minister for Health and Aged Care
  • Chris Bowen – Minister for Climate Change and Energy
  • Tanya Plibersek – Minister for Environment and Water
  • Catherine King – Minister for Infrastructure, Transport, Regional Development and Local Government
  • Linda Burney – Minister for Indigenous Australians
  • Amanda Rishworth – Minister for Social Services
  • Bill Shorten – Minister for the National Disability Insurance Scheme, Government Services
  • Mark Dreyfus – Attorney-General, Cabinet Secretary
  • Brendan O’Connor – Minister for Skills and Training
  • Jason Clare – Minister for Education
  • Julie Collins – Minister for Housing, Homelessness, Small Business
  • Michelle Rowland – Minister for Communications
  • Madeleine King – Minister for Resources, Northern Australia
  • Murray Watt – Minister for Agriculture, Fisheries and Forestry, Emergency Management
  • Ed Husic – Minister for Industry and Science
  • Clare O’Neil – Minister for Home Affairs, Cybersecurity

Outer Ministry

  • Matt Keogh – Minister for Veterans’ Affairs and Defence Personnel
  • Pat Conroy – Minister for Defence Industry, International Development and the Pacific
  • Stephen Jones – Assistant Treasurer and Minister for Finacial Services
  • Andrew Giles – Minister for Immigration, Citizenship and Multicultural Affairs
  • Anne Aly – Minister for Early Childhood, Education and Youth
  • Anika Wells – Minister for Aged Care and Sport
  • Kristy McBain – Minister for Regional Development, Local Government and Territories

උත්සව සමයේදී ඔස්ට්‍රේලියාවේ ගුවන් ගමන් ගාස්තු අඩු වන දින ගැන අනාවැකියක්

උත්සව සමය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ගුවන් තොටුපලවල් 3 ක ගුවන් ප්‍රවේශ පත්‍ර ගාස්තුවල මිල සංශෝධනයන් සිදුවන දින වකාවානු සම්බන්ධයෙන් අධ්‍යයනයක් සිදු කර තිබෙනවා.

Read More »

250km/h වේගයෙන් ගමන් කළ හැකි දුම්රිය මාර්ගයක් මෙල්බන් ඇතුලු නගර 4කට

ඔස්ට්‍රේලියානුවන් වසර 40ක් බලා සිටි අධිවේගි දුම්‍ රිය මාර්ග ව්‍යාප්තියේ වැඩ 2030 වසර වන විට අවසන් වනු ඇතැයි පුරෝකතනය කර තිබෙනවා.

Read More »