Search

වනිඳු IPL සිහින කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායමක් ඉන්දීය ක්‍රිකට් නෙක්ස්ට් වෙබ් අඩවිය මගින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ද පන්දු යවන්නෙකු ලෙස ඊට ඇතුළත් කර තිබෙනවා.

මෙවර තරගාවලියේ කඩුලු 26ක් බිද හෙළුෑ ඔහුට දක්ෂතම පන්දු යවන්නාට හිමි වන පර්පල් කැප් අහිමි වුණේ, යුස්වේන්ද්‍ර චහාල් අවසන්

තරගයේ දී තවත් එක් කඩුල්ලක් ලබා ගැනීම හේතුවෙන්.

ශූරතාව දිනූ ගුජරාට් ටයිටන්ස් පිළේ හාර්දික් පාණ්ඩ්‍යා මෙම සිහින කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

මෙල්බන්හිදී සිය මෝටර් රථයේම ගැටී අසාධ්‍ය වූ කාන්තාව

මෙල්බන් රෝහල ඉදිරිපිට සොරකම් කරන ලද වාහනයක් නැවැත්වීමට උත්සහ කිරීමේදී සිය මෝටර් රථයේම ගැටී කාන්තාවක් බරපතල තුවාල ලබා තිබෙනවා.

Read More »

COVID-19 එන්නත් ගැන වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන්ට අනතුරු ඇඟවීමක්

වැඩිහිටි ඔස්ට්‍රේලියානුවන් ශීත සෘතුවට පෙර COVID-19 එන්නත් ලබාගැනීමේ අවශ්‍යතාවයක් පවතින බවට අනතුරු ඇවීමක් නිකුත්කර තිබෙනවා.

Read More »

“මම ට්‍රම්ප්ගෙේ රූකඩයක් නෙවෙයි ” පීටර් ඩට්න් කියයි

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රූකඩයක් බවට කම්කරු පක්ෂය ගෙන යන ප්‍රචාරය තමන් ප්‍රතික්ෂේප කරන බව ඕස්ට්‍රේලියානු විපක්ෂනායක පිටර් ඩටන් පවසනවා.                  

Read More »