වනිඳු IPL සිහින කණ්ඩායමට

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයන් ඇතුළත් කණ්ඩායමක් ඉන්දීය ක්‍රිකට් නෙක්ස්ට් වෙබ් අඩවිය මගින් නම් කර තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග ද පන්දු යවන්නෙකු ලෙස ඊට ඇතුළත් කර තිබෙනවා.

මෙවර තරගාවලියේ කඩුලු 26ක් බිද හෙළුෑ ඔහුට දක්ෂතම පන්දු යවන්නාට හිමි වන පර්පල් කැප් අහිමි වුණේ, යුස්වේන්ද්‍ර චහාල් අවසන්

තරගයේ දී තවත් එක් කඩුල්ලක් ලබා ගැනීම හේතුවෙන්.

ශූරතාව දිනූ ගුජරාට් ටයිටන්ස් පිළේ හාර්දික් පාණ්ඩ්‍යා මෙම සිහින කණ්ඩායමේ නායකයා ලෙස නම් කර තිබෙනවා.

මෙල්බන් සාප්පු සංකීර්ණයක පිහි ඇනුමකට බාල වයස්කරුවන් දෙදෙනෙකු අල්ලයි

පසුගිය සතියේ මෙල්බර්න් හි බටහිර ප්‍රදේශයේ සාප්පු මධ්‍යස්ථානයකදී සිදු කළ පිහි ඇනුමකට සම්බන්ධ 13 හැවිරිදි දැරියක් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

අම්බානිගේ පුතාට ලැබෙන ඩොලර් මිලියන 80ක මංගල තෑග්ග

ඉන්දීය ධන කුවේරයෙකු වන මුකේෂ් අම්බානි තම පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවයේ දී ඩුබායි නුවරින් අමෙරිකානු ඩොලර් මිලියන 80ක් වටිනා සුඛෝපභෝගී මන්දිරයක් ලබාදීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසනවා.

Read More »