වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton මහතා විසින් වික්ටෝරියානු ප්‍රාන්තයේ Casey නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton මහතා විසින්ි වික්ටෝරියානු ප්‍රාන්තයේ Casey නගරයේ ජනතාවට විශේෂ දැනුම්දීමක්
Most local government areas across Melbourne are recording declining coronavirus case numbers, but a small spike in the City of Casey has caught health authorities’ attention

වික්ටෝරියා හි ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි Brett Sutton, Narre Warren සහ Hallam හි ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට කොරෝනා වෛරස් රෝග ලක්ෂණ ඇත්නම් වහාම​ පරීක්ෂා කර බලන ලෙසයි.
මෙයට ප්‍රධාන හේතුව වී ඇත්තේ පසුගිය සඳුදා දිනයේ වාර්තා වූ කොරෝනා රෝගීන් ගණනෙන් හතරෙන් එකක්ම වාර්තා වී ඇත්තේ මෙම නගර සීමාවන් ගෙනි. එනම්, වාර්තා වූ කොරෝනා රෝගීන් 35 දෙනාගෙන් 9ක් Narre Warren සහ Hallam නගරයන් ගෙන් වාර්තා විය.
තවදුරටත් Brett Sutton මහතා පැවසුවේ මෙම ප්‍රදේශයන් හි ප්‍රජාව අතර කොරෝනා රෝගය පැතිර යාමට වඩාත් ඉඩකඩ පවතින බවයි.

රටවල් කිහිපයක සිටින ඔස්ට්‍රේලියා පුරවැසියන්ට විශේෂ දැනුම්දීමක්

ඉරානය, ඊශ්‍රායලය සහ පලස්තීනයේ ගැටුම් පවතින ප්‍රදේශවල සිටින ඔස්ට්‍රේලියානුවන්ට රජය විසින් ආරක්‍ෂිත උපදෙස් නිකුත් කර තිබෙනවා.

Read More »

ඉරානයේ ප්‍රහාරයට ඊශ්‍රායලයෙන් ප්‍රති ප්‍රහාරයක්

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර කිහිපයක්ම ඇති නගරයකට ඊශ්‍රායලය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

Read More »

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව ඔස්ට්‍රේලියාවෙන් යුක්රේනයට සහනයක්

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමට විරෝධය දැක්වීමේ පියවරක් ලෙස ඔස්ට්‍රේලියානු රජය යුක්රේන භාණ්ඩ සඳහා තීරු බදු සහන දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »