
Heatwaves නිසා සිදුවන ජීවිත හානි වල කැපී පෙනෙන ඉහළ යෑමක්
රට තුළ තාප තරංග (Heatwaves) හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය සියයට 20% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
රට තුළ තාප තරංග (Heatwaves) හේතුවෙන් සිදුවන මරණ ප්‍රමාණය සියයට 20% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවට හදුනාගෙන තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට අද කොළඹ මහාධිකරණය විසින් අධි චෝදනා පත්‍ර භාරදුන්නා. ඒ ක්‍රිෂ් ගණුදෙනුවේදී රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාදී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව
මෙරට උද්ධමනය සම්බන්ධයෙන් ජනතාව තුළ විශාල කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ෆෙඩරල් සංචිත බැංකුව විසින් Cash Rate අගය පහළ දැමීමට අද (18) පියවර ගෙන තිබෙනවා.
වික්ටෝරියා ප්‍රාන්තය තුළ පෞද්ගලික පාසල් (රාජ්‍ය නොවන) වෙත ඇතුලත් වන සිසුන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සම්මුතියට අනුව ජාත්‍යන්තර නාවික නීතිය පිළිපැදීමේ වැදගත්කම, ඔස්ට්‍රේලියා ආරක්ෂක අංශ චීනයට අවධාරණය කරනවා.
Don’t miss our future updates! Get Subscribed Today!