කරදිය මත්ස්‍ය සමාගමක් වන Wild Barra Fisheries සමාගම උතුරු ප්‍රාන්තයේ (Northern Territory) බැරමුන්ඩි බලපත්‍ර මිලදී ගැනීම සඳහා මිලියන ගණනක් වියදම් කරයි.

කරදිය මත්ස්‍ය සමාගමක් වන Wild Barra Fisheries සමාගම උතුරු ප්‍රාන්තයේ (Northern Territory) බැරමුන්ඩි බලපත්‍ර මිලදී ගැනීම සඳහා මිලියන ගණනක් වියදම් කරයි.
Seafood company (Wild Barra Fisheries) spends millions to buy up NT barramundi licences.

කරදිය මත්ස්‍ය සමාගමක් වන Wild Barra Fisheries සමාගම උතුරු පළාතේ වාණිජ බැරමුන්ඩි කර්මාන්තයට ඩොලර් මිලියන ගණනක ආයෝජනයක් සිදු කර ඇති අතර NT හි බැරමුන්ඩි බලපත්‍රවලින් සියයට 70 කට වඩා මිලදී ගෙන ඇත.
මෙම සමාගම​ බටහිර ඕස්ට්‍රේලියාවේ පිහිටා ඇති අතර එය ලියාපදිංචි කර ඇත්තේ පසුගිය වසරේ මැයි මාසයේදීය​.
මෙම ආයෝජනය උතුරු පළාතේ (NT) මෙතෙක් දුටු සැලකිය යුතු ආයෝජනයන් ගෙන් එකක් වන බව සඳහන්.

ක්වීන්ස්ලන්ඩ් පාසල්වල ලියාපදිංචි නොමැති ගුරුවරුන් 07 ගුණයකින් ඉහළට

ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ පාසල්වල ඉගැන්වීම් සඳහා අවසර දී ඇති මෙතෙක් ලියාපදිංචි වි නොමැති ගුරුවරුන් සංඛ්‍යාව 07 ගුණයකින් ඉහළ ගොස් තිබෙනවා.

Read More »

Northern Territory ප්‍රධාන අමාත්‍යවරියට පහරදීමේ සිද්ධියක් ගැන විමර්ශන

Northern Territory ප්‍රධාන අමාත්‍යවරිය වන නටාෂා ෆයිල්ස් ට පහරදී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

Read More »

මෙවර ග්‍රීෂ්ම සෘතු ලැව් ගිනි සඳහා සාර්ථකව මුහුණදීමට ෆෙඩරල් රජය සූදානම්

මෙවර ග්‍රීෂ්ම සෘතුවේදී ඇතිවිය හැකි ලැව් ගිනි සඳහා ෆෙඩරල් රජය සාර්ථකව මුහුණදීමට සූදානම් බව ආපදා කළමණාකරණ අමාත්‍ය මරේ වොට් පවසනවා.

Read More »

හිසකෙස් සත්කාරය වැරදී කොණ්ඩයට දැඩි හානි වූ NSW කාන්තාවකට $ 7,862 ක වන්දියක්

හිසකෙස් සත්කාරයක් වැරදීමෙන් කොණ්ඩයට දැඩි ලෙස හානි සිදුවූ කාන්තාවකට ඩොලර් 7,862 ක වන්දියක් ගෙවන ලෙසට නිවු සවුත් වේල්ස් හි කොණ්ඩ සැකසුම් ශිල්පිනියකට නියෝග කර තිබෙනවා.

Read More »