මෙල්බන් මෙම වසරේ අඩුම උෂ්ණත්වය සහිත දිනය අද

ශීත සෘතුවේ ආරම්භය සටහන් කරමින් ප්‍රාන්ත 04 ක උෂ්ණත්වය අද දිනයේදී සැළකිය යුතු පහළ අගයක පවතිනු ඇති බවට අනාවැකි පළවනවා.

දකුණු ඔස්ටේ්‍රලියා – වික්ටෝරියා – නිවු සවුත් වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්ත ඊට අයත්.

නිවු සවුත් වේල්ස් හි බොහෝ ප්‍රදේශවලට කුණාටු තත්වයක් පැවතිය හැකි බවද සඳහන්.

මෙල්බන් නගරයේ මෙම වසරේ අඩුම උෂ්ණත්වය සහිත දිනය ලෙස අද සටහන් වනු ඇතැයි අපේක්ෂිතයි.

ඒ සෙල්සියස් අංශක 12 ක් ලෙසින්.

බ්‍රිස්බන් සඳහා ද ශීතල කාළගුණයක් මෙම සතිය පුරාම පවතිනු ඇති බවටයි අනාවැකි පළවන්නේ.

ඔස්ට්‍රේලියානු නිවාස ණය හිමියන් තවදුරටත් මූල්‍ය ආතතියට

වර්තමානයේ ඔස්ට්‍රේලියාව තුල පවතින උද්දමනය සහ ඉහල පොලී අනුපාත හේතුවෙන් බොහෝ නිවාස ණය ලබාගත් නිවාස හිමියන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා.

Read More »

විදේශිකයන්ගේ සෙවීමක් නිසා ඔස්ට්‍රේලියාවේ නගර අතරින් සිඩ්නි මුල් තැනට එයි

විදේශයන්හි සිටින පුද්ගලයින් දේපල කුලියට ගැනීමට අපේක්ෂා කරන ඔස්ට්‍රේලියානු නගර ලැයිස්තුව තුළ සිඩ්නි නගරය ඉහළට පැමිණ තිබෙනවා.

Read More »

ලොව ධනවතුන් අතර ඉහළින් ඉන්න ඉලෝන් මස්ක් ළගදීම ශ්‍රී ලංකාවට

ස්ටාර් ලින්ක් (Starlink) චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරේ ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ආරාධනය ඉලෝන් මස්ක් පිළිගෙන ඇති බව වාර්තා වනවා.

Read More »

පිහි අපරාධ මඩින්න ගේන්න හදන නව නීතිය

පිහි හෝ ලෝහමය තියුණු ආයුධ රැගෙන යන පුද්ගලයින් පරීක්ෂාකිරීමට අදාළව නව නීති සම්මත කර ගැනීමට ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත රජයන් කටයුතු සැලසුම් කරමින් ඇතැයි වාර්තා වනවා.

Read More »