ෆෙඩරල් මැතිවරණයේ බ්‍රිස්බන් ආසනය හරිත පක්ෂය දිනා ගනී

ෆෙඩරල් මැතිවරණයේ බ්‍රිස්බන් ආසනය දිනා ගැනීමට හරිත පක්ෂය සමත් වී තිබෙනවා.

එය පැවතියේ ලිබරල් පක්ෂය යටතේයි.

මේ අනුව හරිත පක්ෂය දිනාගත් මුලු ආසන ගණන 03 දක්වා ඉහළ යනවා.

පසුගිය සෙනසුරාදා පැවති මැතිවරණයේ තවත් ආසන 02 ක ප්‍රථිඵල පමණක් නිකුත් කිරීමට ඉතිරිව පවතිනවා.

පාර්ලිමේන්තුවේ ආසන 151 න් 75 ක් ලේබර් පක්ෂය විසින්ද 59 ක් ලිබරල් සන්ධානය විසින්ද 12 ක් ස්වාධීන කණ්ඩායම් විසින්ද දිනාගෙන තිබෙනවා.

https://www.7news.com.au/politics/greens/labor-falls-behind-in-brisbane-seat-c-6963621

ලබන සතියේ ඔස්ට්‍රේලියා පොළී අනුපාතික යළි ඉහළ යන ළකුණු

උද්ධමනය ඉහළයෑමත් සමග පොලී අනුපාතික නැවතත් ඉහළ දැමීමට ෆෙඩරල් සංචිත බැංකුව කටයුතු කරනු ඇති බවට ආර්ථික විද්වතුන් අනතුරු අගවා තිබෙනවා.

Read More »

සති අන්තයේ සිඩ්නි – මෙල්බන් දැඩි උණුසුමෙන් NRL – AFL අවසන් තරග සඳහා බලපෑමක්

සති අන්තයේදී සිඩ්නි සහ මෙල්බන් නගරවලට බලපෑ හැකි දැඩි උණුසුම් කාළගුණය, NRL සහ AFL ක්‍රීඩා තරගාවලි අවසන් තරග සඳහා බලපෑම් එල්ලකරනු ඇති බවට අනාවැකි පළවනවා.

Read More »