ෆෙඩරල් මැතිවරණයේ බ්‍රිස්බන් ආසනය හරිත පක්ෂය දිනා ගනී

ෆෙඩරල් මැතිවරණයේ බ්‍රිස්බන් ආසනය දිනා ගැනීමට හරිත පක්ෂය සමත් වී තිබෙනවා.

එය පැවතියේ ලිබරල් පක්ෂය යටතේයි.

මේ අනුව හරිත පක්ෂය දිනාගත් මුලු ආසන ගණන 03 දක්වා ඉහළ යනවා.

පසුගිය සෙනසුරාදා පැවති මැතිවරණයේ තවත් ආසන 02 ක ප්‍රථිඵල පමණක් නිකුත් කිරීමට ඉතිරිව පවතිනවා.

පාර්ලිමේන්තුවේ ආසන 151 න් 75 ක් ලේබර් පක්ෂය විසින්ද 59 ක් ලිබරල් සන්ධානය විසින්ද 12 ක් ස්වාධීන කණ්ඩායම් විසින්ද දිනාගෙන තිබෙනවා.

https://www.7news.com.au/politics/greens/labor-falls-behind-in-brisbane-seat-c-6963621

ශ්‍රී ලාංකික ලේඛිකාවකගේ යුද්ධය ගැන කෘතියකට ජාත්‍යන්තර සම්මානයක්

ශ්‍රී ලාංකේය ලේඛිකාවක් වන V. V. ගනේෂානන්දන් විසින් රචිත Brotherless Night නවකතාව සඳහා 2024 වසරේ Carol Shields ත්‍යාගය දිනා ගැනීමට සමත්ව තිබෙනවා.

Read More »

පැපුවා නිව්ගිනි රාජ්‍යයේ නාය යෑමෙන් ජීවිත 300ක් අහිමි වෙයි?

පැපුවා නිව්ගිනියාවේ එන්ගා පළාතේ ගම්මාන කිහිපයක සිදු වූ නාය යාමෙන් පුද්ගලයන් 300කට වැඩි පිරිසක් සුන්බුන් අතර සිරවී ඇතැයි විශ්වාස කෙරෙන බව සහන කණ්ඩායම් පවසනවා.

Read More »