Search

ටෙස්ට් ජයත් සමග ලංකාව ප්‍රසාද ළකුණු සටහනේ ඉහළට

බංග්ලාදේශයට එරෙහිව ටෙස්ට් තරගාවලි ජයක් වාර්තා කළ ශ්‍රී ලංකාව අයි.සී.සී. ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද

ලකුණු සටහනේ 04 වන ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබෙනවා.

ඒ, පකිස්ථාන කණ්ඩායම අභිබවා යමින්.

එමෙන්ම මෙම පරාජයත් සමග බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ අටවන ස්ථානය දක්වා පහත වැටෙනවා.

මේ අතර බංග්ලාදේශ ටෙස්ට් තරගාවලියේ වීරයා බවට පත්වූ ඇන්ජලෝ මැතිව්ස් අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ විසි එක්වන ස්ථානය දක්වා ස්ථාන පහකින් ඉදිරියට පැමිණ තිබෙනවා.

ඊශ්‍රායලය සහ ඉරානය ගැන රටවල් කිහිපයක තීරණයක්

ඊශ්‍රායලය සහ ඉරානය අතර උත්සන්න වන ගැටුම් හේතුවෙන් තම පුරවැසියන්ට දෙරටටම සංචාරය කිරීමෙන් වළකින ලෙස ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක් අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා.

Read More »

ඇල්බනීස් සමග සාකච්ඡාවකට ට්‍රම්ප් තවමත් සූදානම් නැහැ

අමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනී ඇල්බනීසි සමඟ G7 රැස්වීමක් තවමත් තහවුරු කර නොමැති බව වාර්තා වනවා.

Read More »