Search

PHOTOS : Hallam හි වෙළඳසැල් 10 ක් පමණ මංකොල්ලකයි

මෙල්බන් නගරයේ Hallam ප්‍රදෙශයේ වෙළඳසැල් 10 කට පමණ මංකොල්ලකරුවන් විසින් හානි සිදුකර තිබෙනවා.

ශ්‍රී ලාංකික අවන්හල් ද අයත් Hallam ප්‍රදෙශයේ වෙළඳසැල් කිහිපයක් මෙලෙස මංකොල්ලකෑමට ලක්ව ඇති බව සඳහන්.

ඊට අදාළ ඡායාරූප පහතින්

උපුටා ගැනීම –

Champika Chathuranga Maddumage FB

ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර ලංකාවට දැවැන්ත ජයක්

සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම පරාජය කර දෙවන එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 174ක දැවැන්ත ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (14) සමත් විය.

Read More »