
ලිබරල් පක්ෂයේ නායකත්වයට හිටපු ආරක්ෂක ඇමති පීටර් ඩට්න් නිතරගයෙන් පත්වන ළකුණු පළවී තිඛෙනවා.
පසුගිය දින කිහිපයේදී වාර්තා පළවී තිබුණේ කැරන් ඇන්ඩෘෘස් ඇතුලු කිහිප දෙනෙකු ලිබරල් නායකත්වයට තරග කරනු ඇති බවටයි.
එහෙත් ලිබරල් පක්ෂ නායකත්වයට මෙන්ම විපක්ෂ නායක ධුරයට පීටර් ඩට්න් පමණක් ඉදිරිපත් වනු ඇති බවටයි නවතම වාර්තා පළවන්නේ.

පක්ෂය අභ්‍යන්තරයේ ගැටුමක් ඇති නොවන ලෙස එම කටයුතු සිදුකරන බවයි හිටපු ස්වදේශ ඇමතිනී කැරන් ඇන්ඩෘෘස් සඳහන් කලේ.

COMMENTS