Search

ඉන්දියාවේ සහ අමෙරිකාවේ සංචාරය කරන ලෙස අගමැති ඇල්බනීස්ට ආරාධනා

ඉන්දියාවේ සහ අමෙරිකාවේ සංචාරය කරන ලෙස අගමැති ඇන්තනී ඇල්බනීස්ට එම රටවල රාජ්‍ය නායකයන් විසින් ආරාධනා කර තිබෙනවා.

ඒ ජපානයේ දී නිමාවට පත්වූ ක්වඩ් සමුලුව අවසානයේදීයි.

තමා එම ආරාධනා පිළිගත් බවත් හැකි ඉක්මණින් සංචාර සඳහා පැමිණෙන බවත් අගමැතිවරයා සඳහන් කර තිබෙනවා.

ක්වඩ් සමුලුව අවසන් කරමින් අගමැති ඇන්තනී ඇල්බනීස් අද යළිත් ඔස්ටේ්‍රලියාවට පැමිණිමට නියමිතයි.

මේ අතර ඔස්ටේ්‍රලියානු නිෂ්පාදන මත පණවා ඇති වෙළඳ තහනම් ඉවත් කරන්නැයි අගමැති ඇල්බනීස් චීනයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ඩොලරයේ අගය අද ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවසන් වරට අද (23) යාවත්කාලීන කරන ලද විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 192 කට ආසන්න වී තිබෙනවා.

Read More »

රට පුරා මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ගැටළු රැසක්

ඔස්ට්‍රේලියා ෆෙඩරල් රජය මානසික සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව මීට වඩා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවට සෞඛ්‍ය විශේෂඥයින් විසින් පෙන්වා දී තිබෙනවා.

Read More »