අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 18 ක් ඇතුලු 21 දෙනෙකු මිය යයි – AusLanka TV – Australian News for the Sri Lankan community

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 18 ක් ඇතුලු 21 දෙනෙකු මිය යයි

අමෙරිකාවේ පාසලක වෙඩි තැබීමකින් සිසුන් 18 ක් ඇතුලු 21 දෙනෙකු මිය යයි

අමෙරිකාවේ ටෙක්සස් ප්‍රාන්තයේ මූලික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් පාසල් සිසුන් 18 දෙනෙකුද ඇතුලු 21 දෙනෙකු මියගොස් තිබෙනවා.

ගුරුවරයෙකු සහ තවත් වැඩිහිටියන් දෙදෙනෙකුද ඒ අතර වන බවයි එරට වාර්තා සඳහන් කලේ.

ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරය හමුවේ 18 හැවිරිදි සැකකරුද මියගොස් තිබෙනවා.

අදාළ සිසුන් වයස අවුරුදු 07 ත් 10 ත් අතර වියෙහි පසුවන්නන් බවයි අමෙරිකා වාර්තාවල දැක්වෙන්නේ.

මෙය කිසියම් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද යන්න තහවුරු කරගැනීමට අමෙරිකානු බළධාරීන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

COMMENTS