ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන්

ඔස්ටේ්‍රලියා ෆෙඩරල් මැතිවරණයේ ප්‍රාන්ත කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වුණා.

ඒ අනුව New South Wales, Victoria, Tasmania, Queensland ඡන්ද ප්‍රකාශ කිරීම අවසන් වු නමුත් තවත් ප්‍රාන්ත

කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීම තවදුරටත් සිදුකෙරෙනවා.

South Australia, the Northern Territory & Western Australia මැතිවරණ කටයුතු අවසන්වීමට තවත් පැය කිහිපයක් ගත වන්නේ කාල වේලා පරතරය හේතුවෙනුයි.

ඡන්ද ප්‍රකාශය අවසන්වූ ප්‍රාන්තවල ඡන්ද ගණන් කිරීම තව සුලු වේලාවකින් ආරම්භ වනවා.

COMMENTS