ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඡන්දය භාවිත කරයි – AusLanka TV – Australian News for the Sri Lankan community

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඡන්දය භාවිත කරයි

ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම ඡන්දය භාවිත කරයි

ෆෙඩරල් මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාම මීට ස්වල්ප වේලාවකට පෙර සිය ඡන්දය භාවිත කලා.

ඒ සිඩ්නි හි ඡන්ද මධ්‍යස්ථාන 02 කදීයි.

අගමැති මොරිසන් බිරිඳ ජෙනී ද සමග සිඩ්නි නුවර කුක් ප්‍රදේශයේදි ඡන්දය භාවිත කරනු ලැබුවා.

ලේබර් නායක ඇන්තනී ඇල්බනීස් ඡන්දය භාවිත කරනු ලැබුවේ බටහිර සිඩ්නි හිදීයි.

අපේක්ෂකයන් දෙදෙනාටම උණුසුම් ප්‍රතිචාර හිමිවූ බව සඳහන්.

COMMENTS