උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව හෙළිවෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව හෙළිවෙයි

උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව හෙළිවෙයි

උද්ධමනයට සමගාමීව ඔස්ටේ්‍රලියාව තුළ වැටුප් වැඩිවී නොමැති බව අද නිකුත් වූ නවතම වාර්තාවක දැක්වෙනවා.

මාර්තු මාසයෙන් අවසන්වූ මාස 12 තුළදී වැටුප් දර්ශකය වැඩිවී ඇත්තේ සියයට 2.4 කිනුයි.

එහෙත් මෙම කාලයේදී ජීවන වියදම සියයට 5.1 කින් වැඩිවී ඇති බවයි ඔස්ටේ්‍රලියානු සංඛ්‍යාලේඛණ කාර්යාංශය අද එළිදක්වන ලද වාර්තාවක සඳහන් වන්නේ.

2018 වසරේ දෙසැම්බර් මාසයෙන් පසු ජාතික වැටුප් දර්ශකය සටහන් කල ඉහළම අගයද මෙය වීම විශේෂත්වයක්.

මාර්තු මාසයෙන් අවසාන වූ කාර්තුව තුළ ඔස්ටේ්‍රලියාව තුළ පුද්ගලික අංශයේ වැටුප් වැඩිවීමේ අගය සියයට 3.4 ක් ලෙස වාර්තාවනවා.

https://www.9news.com.au/national/australia-wage-price-index-lower-than-expected-below-inflation/74f10a89-b744-4d29-afb2-4f4710e9dbc3

COMMENTS