ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම යළිත් අනිවාර්ය වන ළකුණු – AusLanka TV – Australian News for the Sri Lankan community

ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම යළිත් අනිවාර්ය වන ළකුණු

ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම යළිත් අනිවාර්ය වන ළකුණු

ගෘහස්ථ කටයුතුවලදී මුව ආවරණ පැළඳීම යළිත් අනිවාර්ය කරන්නැයි වෛද්‍ය සංගම් කිහිපයක් ෆෙඩරල් රජයෙන් ඉල්ලීමක් කරනවා.

අඛණ්ඩව දිනපතා 40,000 කට අධික කොවිඩ් ආසාධිතයන් හමුවීම ඊට හේතුවයි.

මෙම තත්වය දිගින් දිගටම පැවතියහොත් සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි වාතාවරණයක් උදාවනු ඇති බවටයි අනතුරු ඇගවෙන්නේ.

ඔස්ට්‍රේලියාව පසුගිය දින හත තුළ ලෝක සෞඛ්‍ය කොවිඩ් රෝගීන් 319,061 ක් වාර්තා කලා.

පසුගිය සතියේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වූ ලොව සිව්වන ඉහළ රට බවට ඒ අනුව ඔස්ට්‍රේලියාව පත්වුණා.

එහි පළමු ස්ථානය ඇමෙරිකාවටත් දෙවැනි ස්ථානය ජර්මනියටත් තුන්වන ස්ථානය චීනයටත් හිමිවුණා.

COMMENTS