බටහිර ඔස්ටේ්‍රලියා ගිලන් රථ දැඩි ප්‍රමාදයක් – AusLanka TV – Australian News for the Sri Lankan community

බටහිර ඔස්ටේ්‍රලියා ගිලන් රථ දැඩි ප්‍රමාදයක්

බටහිර ඔස්ටේ්‍රලියා ගිලන් රථ දැඩි ප්‍රමාදයක්

ගිලන් රථ සඳහා ඇමතීමේදී දීර්ඝ වේලාවක් ඇමතුමේ රැඳී සිටීමට සිදුවනු ඇති බවට බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තවාසීන්ට දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ගිලන් රථ කාර්ය මණ්ඩලයෙන් සියයට 20 ක් පමණ නිවාඩු ගොස් තිබීම හමුවේ දැඩි ප්‍රමාදයන් වාර්තාවීමයි.

කොවිඩ් ආසාධිතයන් වීම හේතුවෙනුයි මොවුන් අතුරින් බහුතරයක් නිවාඩු ගොස් ඇත්තේ.

සතියක් ඇතුළත බටහිර ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ ගිලන්රථ සම්බන්ධයෙන් මෙලෙස නිවේදනයක් නිකුත් කෙරුණු 02 වන අවස්ථාව මෙයයි.

https://www.9news.com.au/national/coronavirus-wa-perth-triple-zero-warning-for-ambulance-delay-with-dozens-off-staff-sick/53ef81a1-4c02-41ca-a2b2-5c1ceab6ffc8

COMMENTS