Search

නිවස විකුණන්න යන 55 ට වැඩි අයට සුභ පණිවිඩයක්

ඉදිරි මැතිවරණයෙන් ජයගතහොත් නව නිවාස ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පාලක ලිබරල් සන්ධානය තීරණය කර තිබෙනවා.

වයස අවුරුදු 55 ට වැඩි ජනතාව වෙනුවෙන් එමගින් පහසුකම් සැළසීමට නියමිතයි.

මේ යටතේ ඔවුන්ට සිය නිවස අලෙවි කර අමතර ඩොලර් ලක්ෂ 03 ක මුදලක් සිය superannuation හි ආයෝජනයට අවස්ථාව උදාවනු ඇති.

දැනට මෙම ක්‍රමය අදාළ වන්නේ අවුරුදු 65 ට වැඩි ජනතාව සඳහායි.

පළමුවෙන් ලබන ජූලි පළමුවනදා සිට එය අවුරුදු 60 ට වැඩි ජනතාව සඳහා බලාත්මක කෙරෙනවා.

විශේෂයෙන් තරුණ ප්‍රජාවට නිවසක් මිළදි ගැනීමට ඇති හැකියාව ඉහළ නැංවීමක් මෙමගින් අපේක්ෂිතයි.

 No Fly List සදහා ට්‍රම්ප් තවත් රටවල් 36 ක් ඇතුලත් කරයි

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිකුත් කළ අභ්‍යන්තර ලේඛනයකින් රටවල් 36ක් “No Fly List” සදහා ඇතුලත් කිරීමට සැලසුම්කර තිබෙනවා. No Fly List සදහා ඇතුලත් කරන

Read More »