ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs හි වර්ධනය අඛණ්ඩව පහළට – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs හි වර්ධනය අඛණ්ඩව පහළට

ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs හි වර්ධනය අඛණ්ඩව පහළට

ඔස්ටේ්‍රලියාව තුළ Payroll jobs හි වර්ධනය අඛණ්ඩව පහළගොස් තිඛෙනවා.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයේ නිල වාර්තා අනුව අප්‍රේ්ල් 16 වනදායින් නිමාවට පත්වූ මාසය තුළ එය සියයට 0.8 කින් අඩුවී ඇති බව සඳහන්.

පාස්කු ඇතුලු නිවාඩු කිහිපයක් එකවර එළැඹීමයි මීට හේතුවී ඇත්තේ.

සංඛ්‍යාලේඛණ කාර්යාංශයට අනුව පාසල් නිවාඩු සහ දීර්ඝ සති අන්ත වැඩි වශයෙන් යෙදී තිබුණහොත් Payroll jobs හි ප්‍රගතියේ අඩුවීමක්ද දක්නට ලැඛෙනවා.

2021 දී මෙම කාල වකවානුවේ Payroll jobs සියයට 2.5 ක වර්ධනයක් පෙන්නුම් කලද මෙම වසරේදී එය සියයට 1.9 දක්වා අඩුවී තිඛෙනවා.

COMMENTS