සිඩ්නි හිටපු කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වෙයි – AusLanka TV – Australian News for the Sri Lankan community

සිඩ්නි හිටපු කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වෙයි

සිඩ්නි හිටපු කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වෙයි

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර හිටපු කොන්සල් ජනරාල් ලෙස කටයුතු කල ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයෙන් සති 02 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාඑ ලබමින් සිටි ඔහු අද අලුයම මියගොස් ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ලක්ෂ්මන් හුලුගල්ලේ කටයුතු කලා.

අනතුරු වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු ඔහු සිඩ්නි නුවර කොන්සල් ලෙස පත්වීම් ලැබුවා.

ලක්ෂ්මන් හුලුගල්ලේගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පියවර ගෙන තිබෙනවා.

COMMENTS