සිඩ්නි හිටපු කොන්සල් ජනරාල් ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වෙයි

ඔස්ටේ්‍රලියාවේ සිඩ්නි නුවර හිටපු කොන්සල් ජනරාල් ලෙස කටයුතු කල ලක්ෂ්මන් හුලුගල්ලේ අභාවප්‍රාප්ත වී තිබෙනවා.

අසනීප තත්වයෙන් සති 02 කට ආසන්න කාලයක් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාඑ ලබමින් සිටි ඔහු අද අලුයම මියගොස් ඇති බව සඳහන්.

මහින්ද රාජපක්ෂ රජය සමයේ ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙසද ලක්ෂ්මන් හුලුගල්ලේ කටයුතු කලා.

අනතුරු වත්මන් රජය බලයට පැමිණිමෙන් පසු ඔහු සිඩ්නි නුවර කොන්සල් ලෙස පත්වීම් ලැබුවා.

ලක්ෂ්මන් හුලුගල්ලේගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනඒමට පියවර ගෙන තිබෙනවා.

ආසියානු රටක පුද්ගලයෙක් මෙල්බන්හිදී කාන්තාවක් සහ දරුවෙක් පැහැර ගනී

මෙල්බර්න්හි රෝවිල් ප්‍රදේශයේ (Rowville) සාප්පු මධ්‍යස්ථානයක් අසලදී කාන්තාවක් සහ ඇයගේ කුඩා දියණිය පැහැරගෙන යාමේ සිදුවීමක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ ආරම්භ වී තිබෙනවා.

Read More »

අගමැති එක්වූ මෙල්බන් සමුලුවකට පලස්තීන හිතවාදී විරෝධතාකරුවන් කඩාවදී

අගමැති ඇන්තනි ඇල්බනීස් සහභාගී වූ මෙල්බර්න්හි කම්කරු පක්ෂ සමුළුවකට පලස්තීන හිතවාදී පෙලපාලිකරුවන් කඩා වැදී තිබෙනවා.

Read More »

වික්ටෝරියා ප්‍රාන්තයේ මාරක රිය අනතුරුවලට හේතුව හෙළිවෙයි

පැය පහකට අඩු කාලයක් නිදාගන්නා රියදුරන් රිය අනතුරුවලට පත්වීමේ සම්භාවිතාව හතර ගුණයකින් වැඩි බව නව අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.

Read More »