ගෝඨා-ගෝ-ගම වෙනුවෙන් නිල වෙබ් අඩවියක් – AusLanka TV – Australian News for the Sri Lankan community

ගෝඨා-ගෝ-ගම වෙනුවෙන් නිල වෙබ් අඩවියක්

ගෝඨා-ගෝ-ගම වෙනුවෙන් නිල වෙබ් අඩවියක්

ගාලු මුවදොර ගෝඨාගෝගම පරිශ්‍රය වෙනුවෙන් නිල වෙබ් අඩවියක් එළි දක්වා තිබෙනවා.

අදාළ ස්ථානයට අවශ්‍ය පහසුකම් – ඡායාරූප – වීඩියෝ වැනි සියල්ල එහි අන්තර්ගතයි.

එමෙන්ම ගෝඨාගෝගම පරිශ්‍රයේ එක් එක් ස්ථානයේ ඇති විශේෂාංග – දුරකථන ආරෝපණය කරගත හැකි ස්ථාන ආදී සියලු විස්තර ද මෙම වෙබ් අඩවියට අන්තර්ගතයි.

විරෝධතා හඩපට ආදිය එක් කිරීමටද එමගින් පහසුකම් සළසා තිබෙනවා.

gohomegota.online යන වෙබ් ලිපිනයෙන් ගෝඨාගෝගම පරිශ්‍රයේ නිල වෙබ් අඩවියට පිවිසිය හැකියි.

 

COMMENTS