ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට – අගමැති මොරිසන් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට – අගමැති මොරිසන්

ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට – අගමැති මොරිසන්

ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට පැමිණ ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

වෛරසය සමාජයේ ඇතත් දෛනික කටයුතු අඩාලවීමකින් තොරව පවත්වාගෙන යා යුතු බවයි ඔහු අවධාරණය කලේ.

දෛනික ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යන වාතාවරණයකදීයි අගමැති මොරිසන් මේ බව කියාසිටියේ.

එමෙන්ම දිනපතා සැළකිය යුතු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධයෙන්ද ඔහු කණගාටුව පළකරනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-13-2022/c0979e4a-9aae-43a2-bc2b-28b965314e8e

COMMENTS