Search

ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට – අගමැති මොරිසන්

ඔස්ටේ්‍රලියාව කොවිඩ් වසංගතයේ අවසාන අධියරට පැමිණ ඇතැයි අගමැති ස්කොට් මොරිසන් පවසනවා.

වෛරසය සමාජයේ ඇතත් දෛනික කටයුතු අඩාලවීමකින් තොරව පවත්වාගෙන යා යුතු බවයි ඔහු අවධාරණය කලේ.

දෛනික ආසාධිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යන වාතාවරණයකදීයි අගමැති මොරිසන් මේ බව කියාසිටියේ.

එමෙන්ම දිනපතා සැළකිය යුතු කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තාවීම සම්බන්ධයෙන්ද ඔහු කණගාටුව පළකරනවා.

https://www.9news.com.au/national/australia-breaking-news-today-live-federal-election-russia-ukraine-updates-latest-headlines-may-13-2022/c0979e4a-9aae-43a2-bc2b-28b965314e8e

ඔස්ට්‍රේලියානු $ අගය අද රුපියල් 190කට සීමා වෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ (දෙසැම්බර් 11) විනිමය අනුපාතයන්ට අනුව ඔස්ට්‍රේලියානු ඩොලරයක විකිණුම් අගය රුපියල් 190 කට ආසන්න වී තිබෙනවා.

Read More »

ඔබත් Coffee Lover කෙනෙක් ද? එහෙනම් ඔබට තවත් ගැටලුවක්

ගෝලීය වෙළඳපොලේ භාණ්ඩ වල මිල ඉහල යාමත් සමග Coffee Lovers ලට ඔවුන්ගේ ප්‍රියතම පාන සඳහා වැඩි මුදලක් ගෙවීමට සිදුවන බව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.

Read More »