නවසීලන්තයේ PR ගත හැකි නවතම Green List occupations ලැයිස්තුව මෙන්න – AusLanka TV – Australian News for the Sri Lankan community

නවසීලන්තයේ PR ගත හැකි නවතම Green List occupations ලැයිස්තුව මෙන්න

නවසීලන්තයේ PR ගත හැකි නවතම Green List occupations ලැයිස්තුව මෙන්න

නවසීලන්තයේ ස්ථිර පදිංචිය ලබාගත හැකි නවතම Green List occupations ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබෙනවා.

අදාළ ක්ෂේත්‍රවල සැළකිය යුතු රැකියා නිපුණත්වයක් ලබා ඇත්නම් වැඩි අපහසුතාවයකින් තොරව නවසීලන්තයේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකියි.

පළමුවෙන් රැකියා වීසා බලපත්‍රයක් යටතේ ජූලි 04 වනදා සිට නවසීලන්තයට පැමිණිය හැකි අතර සැප්තැම්බර් මාසයේ සිට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කල හැකියි.

මීට අමතරව නවසීලන්තයේ වසර 02 ක් රැකියා කර අනතුරුව ස්ථිර පදිංචිය සඳහා අයදුම්කල හැකි රැකියා ලැයිස්තුවක්ද ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙම සියලු විස්තර පහතින් :

https://www.immigration.govt.nz/new-zealand-visas/apply-for-a-visa/tools-and-information/work-and-employment/green-list-occupations?fbclid=IwAR2mQi7wSdTZrPqndOLD25WebU7zLo4Y0BDDRVEnxwl34N7sdzAsC7kdL-o

 

COMMENTS