ජනාධිපතිවරයා විසින් අද දිනයේදී විශේෂ කැබිනට් රැස්වීමක් කැඳවා තිබෙනවා.
පස්වරු 05 යි 30 ට එය ආරම්භ වන බවයි ජනමාධ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා කියාසිටියේ.
රටේ වත්මන් තත්වය පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරෙනු ඇති.

COMMENTS