සිඩ්නි පාසල් සිසුන් විරෝධතාවයක – ලාංකික සිසුනුත් ඒ අතර

දේශගුණ විපර්යාසවලට එරෙහිව පාසල් සිසුන් දහස් ගණනක් මේ වනවිට සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවයක නිරත වනවා.

ෆෙඩරල් මැතිවරණයට පෙර දේශගුණ විපර්යාස පිළිබඳ ඉක්මන් ක්‍රියාකාරී සැළැස්මක් හඳුන්වාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

සිඩ්නි නගරයේ පිහිටා ඇති නිවු සවුත් වේල්ස් හි ලිබරල් පක්ෂ මූලස්ථානය දක්වා ඔවුන් ගමන් කර තිබුණා.

තමන්ට ඡන්ද බලයක් නොමැති බැවින් රජයට පණිවුඩයක් දීමට ඇති හොඳම ක්‍රමය මෙය බවයි විරෝධතාවයට එක්වූ ලාංකික සම්භවයක් සහිත ශිෂ්‍යාවක් වන නටාෂා අබේවික්‍රම පවසා තිබුණේ.

VIDEO :

https://twitter.com/andrewmacfnz/status/1522393462745690119?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1522393462745690119%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fstrike-thousands-of-school-students-strike-for-climate-action-sydney-cbd%2F8fe4c97e-b745-4ef7-8fcb-f43903bccb12

https://twitter.com/LaurenTomasi/status/1522394076347498498?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1522394076347498498%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fstrike-thousands-of-school-students-strike-for-climate-action-sydney-cbd%2F8fe4c97e-b745-4ef7-8fcb-f43903bccb12

 

පොලි අනුපාත වැඩි වීමේ අවදානමක් ගැන ඉඟියක්

පසුගිය සතියේ ඉදිරිපත් කරනු ලැබූ ෆෙඩරල් අයවැය මගින් පොලි අනුපාත වැඩි වීමේ හැකියාව ඉහළ නංවන බවට ඔස්ට්‍රේලියානුවන් වැඩි පිරිසක් කනස්සල්ලට පත්ව සිටින බව වාර්තා වනවා.

Read More »

හෙලිකොප්ටර් අනතුරින් මියගිය ඉරාන ජනපතිගේ අවසන් කටයුතු අද

හෙලිකොප්ටර් අනතුරකින් ජීවිතක්ෂයට පත්වූ වූ ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසිගේ අවසන් කටයුතු අද සිදු කිරීමට නියමිතව තිබෙනවා.

Read More »

ඊශ්‍රායල අගමැති සහ හමාස් නායකයා අත්අඩංගුවට ගැනීමට වරෙන්තු

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සහ හමාස් නායක යාහියා සින්වාර් සහ අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු ඉල්ලා සිටින බව අධිකරණයේ ප්‍රධාන අභිචෝදක කරීම් ඛාන් පවසනවා.

Read More »

ඩිලන්ත මාලගමුවට ඉතාලියේදී ජයග්‍රහණයක්

ඉතාලියේ මිසානෝ ජාත්‍යන්තර මෝටර් රථ ධාවන පථයේ ඊයේ (19) පැවැති යුරෝපියානු GT4 මෝටර් රථ ධාවන තරගයේ දෙවෙනි ස්ථානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ ප්‍රවීන මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවට හැකියාව ලැබුණා.

Read More »