
දේශගුණ විපර්යාසවලට එරෙහිව පාසල් සිසුන් දහස් ගණනක් මේ වනවිට සිඩ්නි නගරයේ දැවැන්ත විරෝධතාවයක නිරත වනවා.
ෆෙඩරල් මැතිවරණයට පෙර දේශගුණ විපර්යාස පිළිබඳ ඉක්මන් ක්‍රියාකාරී සැළැස්මක් හඳුන්වාදෙන ලෙසයි ඔවුන් ඉල්ලා සිටින්නේ.
සිඩ්නි නගරයේ පිහිටා ඇති නිවු සවුත් වේල්ස් හි ලිබරල් පක්ෂ මූලස්ථානය දක්වා ඔවුන් ගමන් කර තිබුණා.

තමන්ට ඡන්ද බලයක් නොමැති බැවින් රජයට පණිවුඩයක් දීමට ඇති හොඳම ක්‍රමය මෙය බවයි විරෝධතාවයට එක්වූ ලාංකික සම්භවයක් සහිත ශිෂ්‍යාවක් වන නටාෂා අබේවික්‍රම පවසා තිබුණේ.
VIDEO :

https://twitter.com/andrewmacfnz/status/1522393462745690119?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1522393462745690119%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fstrike-thousands-of-school-students-strike-for-climate-action-sydney-cbd%2F8fe4c97e-b745-4ef7-8fcb-f43903bccb12
https://twitter.com/LaurenTomasi/status/1522394076347498498?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1522394076347498498%7Ctwgr%5E%7Ctwcon%5Es1_c10&ref_url=https%3A%2F%2Fwww.9news.com.au%2Fnational%2Fstrike-thousands-of-school-students-strike-for-climate-action-sydney-cbd%2F8fe4c97e-b745-4ef7-8fcb-f43903bccb12