ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා යළිත් – AusLanka TV – Australian News for the Sri Lankan community

ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා යළිත්

ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා යළිත්

වාහන වර්ගය මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීමේ උපරිම සීමා යළිත් පණවා තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි යතුරු පැදි සඳහා රුපියල් 2000 ක් – ත්‍රී රෝද රථ සඳහා රුපියල් 3000 ක් සහ මෝටර් රථ – වෑන් හා ජීප් රථ සඳහා රුපියල් 8000 ක් ලෙස උපරිම සීමා බලාත්මක බව ලංකා ඛණිජ තෙල් සංස්ථාව සඳහන් කලා.

කෙසේවෙතත් බස් – ලොරි හෝ වෙනත් වාණිජමය අරමුණු මත පදනම්වූ වාහන සඳහා මෙය අදාළ වන්නේ නැහැ.

COMMENTS