
නියෝජ්‍ය කථානායක ධුරය වෙනුවෙන් නම් 02 ක් යෝජනාවීම හමුවේ ඡන්ද විමසීමක් පැවැත්වීමට පියවර ගෙන තිබෙනවා.
ආණ්ඩු පක්ෂය වෙනුවෙන් රංජිත් සියඹලාපිටිය ගේ නමත් සමගි ජන බලවේගය විසින් ඉමිතියාස් බාකීර් මාර්කර් ගේ නමත් යෝජනා කෙරුණා.
ඡන්ද විමසීම විනාඩි 05 කින් පැවැත්විමට නියමිතයි.

COMMENTS