Berwick බෞද්ධ විහාරයට මොරිසන් රජයෙන් $ මිලියනයක්

Berwick බෞද්ධ විහාරයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් ඩොලර් මිලියනයක මුදලක් වෙන් කිරීමට මොරිසන් රජය තීරණය කර තිබෙනවා.

ඉදිරි ෆෙඩරල් මැතිවරණයෙන් ජයගතහොත් එම ප්‍රතිපාදන ලබාදීම සිදුකෙරෙන අතර ආරක්ෂිත වැට ඉදි කිරීම – දුරස්ථ පාලක ගේට්ටු 04 ක් ස්ථාපිත කිරීම – සී සී ටී වී කැමරා පද්ධතියක් සවි කිරීම ඇතුලු අත්‍යවශ්‍ය කරුණු කිහිපයක් සඳහා එම මුදල් යෙදවීමට නියමිතයි.

විශේෂයෙන් Berwick විහාරස්ථානයේ වැඩ වාසය කරන භික්ෂූන් වහන්සේලාගේ මෙන්ම අධ්‍යාපනය හදාරන සිසුන්ගේ සහ අමුත්තන්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහායි මෙම පියවර ගෙන ඇත්තේ.

2019 වසරේ මැතිවරණයේදී ලිබරල් සන්ධාන රජය දුන් පොරොන්දුවකට අනුව Berwick විහාරයේ සිංහල භාෂා පාසලට ඩොලර් 780,000 ක මුදලක් පිරිනැමීමද සිදුවුණා.

මොරිසන් රජයේ මෙම තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන බවයි මන්ත්‍රී ජේසන් වුඩ් සහ මෙවර හෝල්ට් ආසනය වෙනුවෙන් තරග වදින ලාංකික සම්භවයක් සහිත අපේක්ෂක රන්ජ් පෙරේරා අවධාරණය කරන්නේ.

MEDIA RELEASE

$1M IN FEDERAL FUNDING SECURED FOR THE BUDDHIST VIHARA TEMPLE IN BERWICK

The Sri Lankan Buddhist Community of Melbourne have been given some good news, with $1 million in funding announced by the Morrison Government for upgrades to security measures at the Buddhist Vihara Victoria (BVV) Temple in Berwick.

The Buddhist Temple, located at 125 Homestead Road in Berwick, is home to a Buddhist and Sinhalese Language School with 481 students registered to date, as well as home to resident monks. The Temple conducts many events on a weekly, monthly, and annual basis for the benefit of the worshippers and public to enjoy.

A re-elected Morrison Government will provide $1 million of funding to the Temple to provide much needed security fences, remote-control gates at the four entrances, CCTV cameras at entrance, footpath lighting and a security system for the new language school building currently under construction.

This funding will provide necessary security at the Temple, significantly improve the safety for children, resident monks and visitors. Outdoor and footpath lighting will also ensure that community members can enjoy many Buddhist ceremonies which can occur in the evening. The Liberal Morrison Government had earlier delivered on their 2019 election promise of $780,000 towards the Sinhalese Language School & Multipurpose Hall building at the Temple.

The South-East of Melbourne is a diverse, thriving region and is home to many multicultural communities, including the Buddhist community, who have sought much needed funding for the safety and security of their Temple. The Temple will be a great asset for the entire community in the South-East of Melbourne for many years to come.

Quotes Attributable to JASON WOOD MP:

“Since being elected as the Federal Member for La Trobe, I have supported our growing multicultural community. La Trobe has seen an influx of multicultural families who deserve the best possible facilities.

These new security measures will provide the Buddhist and wider community with an engaging and safe space to congregate, learn, support, and celebrate that is secure.

All Australians deserve to feel safe and secure in their communities. Valuable security measures at the Buddhist Vihara Temple provides the security infrastructure needed to ensure participants and resident monks feel safe while attending temple.

The measures also deliver a safe premises of the Sinhalese Language School providing the students and teachers in a secure environment.

I’m proud to have advocated strongly for necessary security measures at the Buddhist Temple in Berwick. The Temple is sure to continue being be a valuable asset for the community of South-East of Melbourne.”

Quotes Attributable to Ranj Perera, Liberal Candidate for Holt:

“I am delighted that the vibrant and dedicated Buddhist Vihara Temple in Berwick has been granted this fantastic funding opportunity improve the security measures at their premises.

The Temple provides all facets of Buddhist worshipping to the congregation and to the wider South-East community in Melbourne, and deserve to come together to celebrate Buddhist traditions and festivals in a safe and secure environment.

Thanks to the $1 million in Morrison Government funding, the Temple security upgrades can assist with safely providing Sinhalese language at the purpose built Language School for 481 students, secure facilities for the resident monks and prevent unwarranted and unauthorised access into the Temple premises, particularly during the evening.”

දැඩි ශීතල මැද එළිමහනේ නිදාගත් ඔස්ට්‍රේලියානු ආයතන ප්‍රධානීන්ට ඩොලර් මිලියන 7.7ක්

Vinnies CEO Sleepout වැඩසටහන යටතේ මෙවර ඔස්ට්‍රේලියාවේ ආයතන රැසක ඉහළ නිලධාරීන් දැඩි ශීතල මධ්‍යයේ රාත්‍රිය ගත කර ඩොලර් මිලියන 7.7ක මුදලක් රැස් කර තිබෙනවා.

Read More »

මිතුරියන්ගේ ඡායාරූප වෙනස්ම වැඩකට යොදා ගත් සිඩ්නි තරුණයෙකුට අමතක නොවන දඬුවමක්

තම මිතුරියන්ගේ පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුම්වලින් ඡායාරූප ලබාගෙන ඒවා අසභ්‍ය වෙබ් අඩවියකට මුදා හැරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිඩ්නි පදිචිකරුවෙකුට වසර නවයක සිර දඬුවම් නියම කර තිබෙනවා.

Read More »

දුම්රිය නිසා මෙල්බන් පදිංචිකරුවන් පිරිසකට නිදහසක් නැති වෙයි

මෙල්බර්න් Thomastown පරදේශයේ විවෘත කරනු ලැබූ නව දුම්රිය ස්ථානය හේතුවෙන් තමන්ට දුෂ්කරතා රැසක් මතුවී ඇතැයි ප්‍රදේශවාසීන් චෝදනා කරනවා.

Read More »

සිඩ්නි රෝහලක රෝගියෙක් නිසා කාර්ය මණ්ඩලයටත් රෝහල් ගත වෙන්න වෙයි

සිඩ්නි රෝහලක සේවකයන් පිරිසකට පහර දී පිහියෙන් ඇනීමේ සිදුවීමක් හේතුවෙන් තමන්ට වැඩි ආරක්ෂාවක් අවශ්‍ය බව සෞඛ්‍ය සේවකයින් පවසනවා.

Read More »

මෙල්බර්න් සාප්පු සංකීර්ණයක් අසල වෙඩි තැබීමක්

මෙල්බර්න්හි සාප්පු සංකීර්ණයක් ආසන්නයේ සිදු වූ ගැටුමක් සහ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් වික්ටෝරියා පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

Read More »