දකුණු ඔස්ටේ්‍රලියා හදිසි තත්වය ජූනි මාසයේ අවසන්

දකුණු ඔස්ටේ්‍රලියා ප්‍රාන්තයේ මහජන සෞඛ්‍ය පණතට නව සංශෝධන කිහිපයක් හඳුන්වා දී තිබෙනවා.

ඒ අනුව ප්‍රාන්තයේ දැනට ක්‍රියාත්මක හදිසි කළමණාකරණ තත්වය ජූනි මාසය අවසන් වනවිට නිමාවට පත් කෙරෙනු ඇති.

ප්‍රාන්ත කැබිනට් මණ්ඩලය විසින් අවස්ථා 28 කදී හදිසි තත්වය දීර්ඝ කර තිබෙනවා.

ප්‍රාන්ත සීමා පැණවීමටත් හදිසි ලොක්ඩවුන් තත්වයන් පැණවීමටත් ප්‍රාන්ත රජයට පැවති බලතල නව පණත මගින් අහෝසි කර තිබීම විශේෂත්වයක්.

https://www.9news.com.au/national/coronavirus-south-australia-updates-new-public-health-bill-end-emergency-management-declaration/cbbf9340-69b7-46a1-b6b1-ab7d7087a8f7

භූ කම්පන 80කට වැඩි ප්‍රමාණයකින් තායිවානය සෙළවෙයි

පසුගියදා ප්‍රබල භූ කම්පනයක් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු ජිවිතක්ෂයට පත්වූ තායිවානයේ අද උදෑසන තවත් භූ කම්පන මාලාවක් සිදුවී තිබෙනවා.

Read More »

ශ්‍රී ලංකාවේ උගතුන් ලක්ෂ ගණනක් රට හැර ගිහින්

ශ්‍රී ලංකාවේ ආර්ථික අගහිඟකම් හේතුවෙන් 2565365 දෙනකු පසුගිය වසර දෙකේ දී රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තා මගින් අනාවරණ වීතිබෙනවා.

Read More »