
ACT ප්‍රාන්තයේ 190 සහ 491 වීසා සඳහා අප්‍රේල් මාසයේ අවසන් ආරාධනා පත්‍ර වටයේ තොරතුරු ප්‍රකාශයට පත් කර තිබෙනවා.
Critical Skill Occupations ලැයිස්තුවේ රැකියා හරහා ඔස්ටේ්‍රලියාව තුළ සිට අයදුම්කළ අයදුම්කරුවන් 43 දෙනෙකුට 190 වීසා කාණ්ඩයේ ආරාධනා පත්‍ර නිකුත් කර ඇති අතර 491 වීසා උප ඛාණ්ඩය සඳහා අයදුම්කල 51 දෙනෙකුට ආරාධනා පත්‍ර නිකුත් කර ඇති බවයි ACT ප්‍රාන්ත රජය නිවේදනය කලේ.
ඔස්ටේ්‍රලියාවෙන් පිටත සිට Critical Skill Occupations ලැයිස්තුව හරහා 190 වීසා උප ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 09 ක්ද 491 වීසා උප ඛාණ්ඩය සඳහා ආරාධනා පත්‍ර 71 ක්ද නිකුත් කර තිබෙනවා.

2021/22 මුල්‍ය වර්ෂය සඳහා ACT ප්‍රාන්තයේ 190 වීසා 103 ක්ද 491 කාණ්ඩයේ වීසා 225 ක කෝටාවක්ද තවමත් ඉතිරිව පවතිනවා.
දේශසීමා වසා දැමීම හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකි වු පිරිස් සඳහාද පදිංචිය හෝ අධ්‍යාපනය සඳහා වන MATRIX ලකුණු ලබා ගැනීමට අවස්ථාව පවතින බව ප්‍රාන්ත රජය නිවේදනය කරනවා.

Canberra residents
Matrix nominating Small Business Owners
- 190 nominations: 3 invitations
- 491 nominations: 2 invitations
Matrix nominating 457 / 482 visa holders
- 190 nomination: 1 invitation
- 491 nomination: 0 invitation
Matrix nominating Critical Skill Occupations
- 190 nomination: 43 invitations
- 491 nomination: 51 invitations
Overseas applicants
Matrix nominating Critical Skill Occupations:
- 190 nomination: 7 invitations
- 491 nomination: 71 invitations
2021-2022 Allocation of ACT Nomination Places:
Skilled Work Regional (subclass 491) visa: 1400 places
Skilled Nominated (subclass 190) visa: 600 places
Application Count @ 1May 2022
Total approvals: 1672 nomination places
- 491 Nominations: 1175 approvals
- 190 Nominations: 497 approvals
Total refusals: 338 applications
- 491 Nominations: 289 refusals (20%)
- 190 Nominations: 99 refusals (17%)
Remaining Allocation 2021-2022
Total allocation remaining: 328 nomination places (164 per month)
- 491 Nominations: 225 (pro rata 113 per month)
- 190 Nominations: 103 (pro rata 51 per month)
https://www.act.gov.au/migration/resources/canberra-matrix-invitation-round