Just In : අරලියගහ මන්දිරය අසල අට්ටාල ඉවත් කරන්න අධිකරණ නියෝග

අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.

කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලබන 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.

කොළඹ අතිරේක මහේස්ත්‍රා්ත් මංජුල රත්නායක යි නියෝගය ලබා දුන්නේ.

කොළඹ අරලියගහමන්දිරය අසල පැවති විරෝධතාවය සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවිමට අදාල කරුනූ විමසිම සදහායි මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයා කැදවා ඇත්තේ.

අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.

ඕස්ට්‍රේලියාවේ වායු සමීකරණ භාවිත කිරීමේදී තියෙන නීති මෙන්න

ඔස්ලියාවේ වායු සමීකරණ භාවිතය සම්බන්ධයෙන් ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට පවතීන නීති සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමක් සිදු කර තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියාවේ ඉන්න ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව ගැන අලුත්ම අනාවරණයක්

මෙම වසරේ මාර්තු මාසය වන විට ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට පැමිණි ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව 741,224 බව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නවතම වාර්තා මගින් අනාවරණ වී තිබෙනවා.

Read More »

ඔස්ට්‍රේලියානු දෙමාපියන්ගේ වැරදි වැඩක් ගැන සමීක්ෂණයක් තොරතුරු හෙළි කරයි

වෙනත් ඉහළ ආදායම් ලබන රටවල දෙමාපියන්ට සාපේක්ෂව ඔස්ට්‍රේලියානු දෙමාපියන් තම දරුවන්ට පහර දීම වැඩි බව නව අධ්‍යයනයකින් අනාවරණ වී තිබෙනවා.

Read More »

මදුරුවන්ගෙන් බෝවන රෝගයකට ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් නව එන්නතක් සොයයි

මදුරුවන්ගෙන් බෝවන ජැපනීස් එන්සපලයිටීස් (Japanese encephalitis) වෛරසයට ප්‍රතික්‍රියා කිරීම සඳහා නව එන්නතක් අවශ්‍ය බව ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් පිරිසක් පවසනවා.

Read More »

හිටපු ක්‍රිකට් ප්‍රවීණයාගේ නමට වෙන් වූ ක්‍රීඩාංගණයේ නම වෙනස් වෙයි

හිටපු ක්‍රිකට් ක්‍රීඩක මයිකල් ස්ලේටර්ගේ නමින් නම් කර ඇති Michael Slater Oval ක්‍රීඩාංගනයෙන් එම නම ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

Read More »