
අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.
කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට ලබන 09 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා.
කොළඹ අතිරේක මහේස්ත්‍රා්ත් මංජුල රත්නායක යි නියෝගය ලබා දුන්නේ.

කොළඹ අරලියගහමන්දිරය අසල පැවති විරෝධතාවය සම්බන්ධයෙන් දුන් අධිකරණ නියෝගය ක්‍රියාත්මක නොවිමට අදාල කරුනූ විමසිම සදහායි මෙලෙස පොලිස් ස්ථානාධිපතිවරයා කැදවා ඇත්තේ.
අරලියගහමන්දිරය අසල විරෝධතාකරුවන් විසින් මහජන පීඩාවක් ඇති වන ආකාරයෙන් ඉදිකර ඇති අට්ටාල ඉවත් කරන්නැයිද අධිකරණය අද නියෝග කළා.

COMMENTS